1 month ago Tags #CCTV_කැමරාව අලුත්ගමදී ත්‍රිරෝද රථයක් ‘සාගරිකා’ගේ ගැටුණු බිහිසුණු මොහොත CCTV කැමරාවක සටහන් වෙයි(වීඩියෝ) අලුත්ගම ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී සාගරිකා ශීඝ්‍රගාමී දුම්රියේ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් සිදු වූ බිහිසුණු අනතුරක දර්ශන CCTV කැමරාවක සටහන්ව
1 month ago Tags #ceylonwire චීනයේ නවතම සැලසුමක් ගැන අනාවරණයක්! චීනයේ නවතම පස්වැනි පස් අවුරුදු සැලැස්ම සමඟ කලාපීය සංවර්ධන උපායමාර්ග අනුගත විය යුතු බව පෙන්වීම සඳහා, බීජිං පාලනය විසින් පැසිෆික්
1 month ago Tags #ceylonwire ඉන්දීය විදේශ විනිමය තැන්පතු වාර්තා ගත ලෙස ඉහළට මිලියන 35 ක් වන විදේශගත ඉන්දීය ප්‍රජාව වෙනුවෙන් හඳුන්වා දුන් විශේෂ විදේශ විනිමය තැන්පතු යෝජනාක්‍රමය ඔස්සේ ඇමෙරිකානු ඩොලර් බිලියන 65
1 month ago Tags #ceylonwire දකුණු කොරියාවේ චීන බලශක්ති ව්‍යාපෘතියක් හේතුවෙන් ඇමෙරිකානු සහ කොරියානු ආරක්ෂාවට දැඩි තර්ජනයක් ඇමෙරිකාවේ පරමාණුක රහස් සොරකම් කිරීමේ චෝදනා මත එරට අසාධු ලේඛනයට ඇතුළත් කර ඇති චීන රාජ්‍ය සන්තක බලශක්ති සමාගමක් වන China
1 month ago Tags #ceylonwire ගල්ෆ් රටවල් පාකිස්තානුවන් 20,000කට දොර වසයි පසුගිය මාර්තු 1 වැනිදා සිට ජූලි 13 වැනිදා දක්වා වූ මාස හතරකට ආසන්න කාලය තුළ ගල්ෆ් කලාපයේ රටවල් විසින් පාකිස්තාන
1 month ago Tags #ceylonwire ඉන්දියාවේ අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ ප්‍රගතිය ගැන අගමැති මෝදිගෙන් පැසසුම් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සේවා තීර්ථ හිදී අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ නැඟී එන සමාගම් 20 ක ප්‍රධාන විධායක නිලධාරීන් සහ නිර්මාතෘවරුන් හමුවී
1 month ago Tags #ceylonwire ඉම්රාන් ඛාන්ට බන්ධනාගාරයේදී හිංසා පමුණුවන බවට සොයුරියගෙන් චෝදනා හිටපු පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් බන්ධනාගාරය තුළ දැඩි වධහිංසාවට සහ මානසික පීඩනයට ලක්වන බවට ඔහුගේ සොහොයුරිය වන උස්මා ඛාන් චෝදනා
1 month ago Tags #ceylonwire ආණ්ඩුවේ ගල උඩ සටන ගැනයි මේ ! වෙනත් ආණ්ඩු කිසිවක් නොකළ ආකාරයට ජාතික ජන බලවේග ආණ්ඩුව මේ කරන්නේ ගල උඩ සටනකි. රූබිකන් නදිය තරණය යන්නත් ඊට ගැලපේ.
1 month ago Tags #ceylonwire දේශසීමා ආරක්ෂක නීති කඩ කළ ඉතියෝපියානුවන් ප්‍රවාහනය කළ පාකිස්තානුවෙක් සෞදියේදී අත්අඩංගුවට සෞදි අරාබියේ ජාසාන් කලාපයේ මුජාහිදීන් සාමාන්‍ය පරිපාලන දෙපාර්තමේන්තුවේ මුර සංචාරක කණ්ඩායම් විසින් දේශසීමා ආරක්ෂක නීති උල්ලංඝනය කළ ඉතියෝපියානු ජාතිකයින් 15
1 month ago Tags #ceylonwire දශක තුනකට පසු ඇමෙරිකානු තනාපතිවරයෙක් කාශ්මීරයට පැමිණෙයි ඉන්දියාවේ ඇමෙරිකානු තනාපති සර්ජියෝ ගෝර් පසුගිය බදාදා ශ්‍රීනගර්හි නිල සංචාරයක නිරත වෙමින් ජම්මු සහ කාශ්මීර මහ ඇමැති ඕමාර් අබ්දුල්ලා හමුවිය.