2 months ago Tags #ceylonwire 6 වන පරම්පරාවේ ප්‍රහාරක ජෙට් යානා ව්‍යාපෘතියට එක්වීමට ඉන්දියාව සැරසෙයි ඉතාලිය, ජපානය සහ එක්සත් රාජධානිය එක්ව ක්‍රියාත්මක කරන ‘Global Combat Air Programme’ (GCAP) ව්‍යාපෘතිය වෙනුවට, ප්‍රංශය ප්‍රමුඛත්වය දරන හයවන පරම්පරාවේ
2 months ago Tags #ceylonwire සවුදි අරාබිය සහ ඉන්දියාව අතර උපායමාර්ගික සබඳතා නව මානයකට සවුදි අරාබියේ ඉන්දීය තානාපති ලෙස වැඩ භාර ගැනීමට සූදානම් වන ශ්‍රී විපුල්, ඉදිරි වසර කිහිපය තුළ දෙරට අතර පවතින උපායමාර්ගික
2 months ago Tags #ceylonwire බලෝකිස්ථාන නිවාස ව්‍යාපෘතියේ අරමුදල් ගැන ලෝක බැංකුව අවධානයෙන් ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවගේ නිවාස ඉදිකිරීම සඳහා වෙන් කර තිබූ බිලියන ගණනක අරමුදල්, යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා යොදවා ගැනීමට පාකිස්ථානය
2 months ago Tags #ceylonwire පාකිස්තාන පාලන ප්‍රදේශයේ ප්‍රචණ්ඩත්වයට වගකිවයුත්තන් සෙවීමට පරීක්ෂණයක් ඉල්ලයි පාකිස්තාන පාලනය යටතේ පවතින ජම්මු-කාශ්මීර (PoJK) ප්‍රදේශයේ සාමකාමී විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් බලධාරීන් වගකිව යුතු බවත්, ඒ පිළිබඳව වහාම
2 months ago Tags #ceylonwire චීනයේ භූමි අත්පත් කරගැනීමේ උත්සාහයක් ගැන ඇමෙරිකාවෙන් දැඩි චෝදනාවක් දකුණු චීන මුහුදේ පවතින උණුසුම්කාරී තත්ත්වය තවදුරටත් තීව්‍ර කරමින්, ස්කාබරෝ ෂෝල් දූපත් සමූහය ආශ්‍රිතව අලුතින් ‘ස්වාභාවික රක්ෂිතයක්’ ප්‍රකාශයට පත් කිරීමට
2 months ago Tags #ceylonwire පකිස්තානයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඛේදනීය ඇතුළාන්තය රට පිළිගත්තද නැතද, ”මෙම පද්ධතිය බිඳ වැටී ඇති බව” පකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා මෑතකදී ප්‍රකාශ කළ විට, ඔහු ප්‍රධාන වශයෙන්
2 months ago Tags #ceylonwire චීන මිසයිල පරීක්ෂණයෙන් ටුවාලු රාජ්‍යයට ආක්‍රමණයක බියක් චීනය විසින් මෑතකදී සිදු කරන ලද බැලැස්ටික් මිසයිල පරීක්ෂණය නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වූ ආක්‍රමණයකට සමාන බවත්, මිසයිලය පතිත වූ ස්ථානයට
2 months ago Tags #ceylonwire පාකිස්ථානයේ සිදුවන ළමා අපචාර ගැන අනාවරණයක් ළමා ආරක්ෂණය වෙනුවෙන් ක්‍රියාකරන ‘සාහිල්’ සංවිධානයේ නවතම දත්ත වාර්තාවන්ට අනුව, මේ වසරේ මුල් මාස 6 තුළ පමණක් පාකිස්ථානය පුරා ළමා
2 months ago Tags #ceylonwire ඉන්දු – ඊශ්‍රායල ආරක්ෂක සබඳතාවල නව ගමනක් ලොව විශාලතම ආයුධ ආනයනකරුවෙකු වන ඉන්දියාවට ඊශ්‍රායලය විසින් නවීන තාක්ෂණික ආරක්ෂක පද්ධති සැපයීම සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන්නේ සරල “ගැනුම්කරු සහ විකුණුම්කරු”
2 months ago Tags #ceylonwire පාකිස්ථානයේ නිහඬ ඛේදවාචකය ස්ත්‍රී දූෂකයන්ට සහ හිංසකයින්ට හුරුපුරුදු වූ සමාජයක, බාලවයස්කාර දරුවන් වෙනුවෙන් හඬක් නැගීම යනු මෘත ශරීරාගාරයක් තුළ මිණි ගෙඩි නාද කිරීමක්