
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව, කලාපීය උණුසුම්කාරී තත්ත්වයන්, ගෝලීය අභියෝග සහ බහුපාර්ශ්වික ගැටලු පිළිබඳව තමන් රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් සමඟ පුළුල් මට්ටමේ සාකච්ඡාවක නිරත වූ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් පවසයි.
මේ පිළිබඳව සටහනක් තබමින් විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කළේ, රුසියානු විදේශ අමාත්‍ය සර්ගේයි ලැව්රොව් සමඟ සුහදශීලී හා පුළුල් මට්ටමේ සාකච්ඡාවක් පැවැත්වූ බවයි.
එහිදී දෙරටේ ද්විපාර්ශ්වික සහයෝගීතාව, කලාපීය ගැටලු, ගෝලීය අභියෝග මෙන්ම බහුපාර්ශ්වික කරුණු පිළිබඳව ද අවධානය යොමු කෙරුණු බව ඔහු පැවසුවේය.
දෙදින නිල සංචාරයක් සඳහා රුසියාවට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා, ක්‍රෙම්ලින් හිදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් එවන ලද පෞද්ගලික පණිවිඩයක් භාරදීමෙන් අනතුරුව මෙම සාකච්ඡාව පවත්වා තිබේ.
එහිදී වෙළඳ, ආර්ථික, විද්‍යාත්මක, තාක්ෂණික සහ සංස්කෘතික සහයෝගීතාව පිළිබඳ 27 වන ඉන්දියා-රුසියා අන්තර් රාජ්‍ය කොමිෂන් සභාවේ සාකච්ඡාවල ප්‍රතිඵල පිළිබඳව ද තමන් ජනාධිපති පුටින් දැනුවත් කළ බව විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසීය.
මෙම හමුවේදී අමාත්‍ය ජයශංකර් විසින් කොමිෂන් සභාව යටතේ පැවැති සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳව ද දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart