2 weeks ago Tags #ceylonwire ඉන්දියාව සහ ලක්සම්බර්ග් අතර අභ්‍යවකාශ හා තාක්ෂණික සහයෝගීතාව පුළුල් කිරීමට සැරසෙයි ලක්සම්බර්ග්හි ආර්ථික, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යුහයන්, බලශක්ති සහ සංචාරක අමාත්‍ය ලෙක්ස් ඩෙල්ස් ඉන්දියාවේ මධ්‍යම අමාත්‍ය ආචාර්ය ජිතේන්ද්‍ර සිං හමුවී
3 weeks ago Tags #ceylonwire ශාන්තිකර කලාපීය එකඟතාවලට චීනය එල්ල කරන බලපෑම ගැන අවධානය යොමුකළ යුතුයි – තායිවානය කියයි ශාන්තිකර කලාපීය කටයුතුවලට භූ-දේශපාලනික තරගකාරීත්වයක් එක්කිරීමට සහ කලාපීය පොදු එකඟතාවන්ට බාධා කිරීමට චීනය දරන උත්සාහයන් කෙරෙහි ජාත්‍යන්තරයේ වැඩි අවධානයක් යොමු
3 weeks ago Tags #ceylonwire රුසියානු ඩ්‍රෝන ප්‍රහාර පිටුපස චීන අතක්? අගෝස්තු මාසයේදී මධ්‍යම යුක්‍රේනයේ සාප්පු සංකීර්ණයකට කඩාවැදී අහිංසකයන් 16 දෙනෙකු බිලිගත් ‘ජෙරාන්’ මරාගෙන මැරෙන ඩ්‍රෝන යානා පිටුපස චීන රාජ්‍ය හිමිකාරීත්වය
3 weeks ago Tags #ceylonwire පාකිස්ථානයේ ආහාර උද්ධමනය පාලනයෙන් තොර වෙයි පාකිස්ථානයේ පවතින ආහාර උද්ධමනය, හුදෙක් තිරිඟු, සීනි හෝ ආහාරයට ගන්නා තෙල් මිල ඉහළ යාමට පමණක් සීමා වූ එකක් නොවන බව
3 weeks ago Tags #ceylonwire නාමල්ව රිමාන්ඩ් කළ හේතුව මෙන්න පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට හේතුව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
3 weeks ago Tags #ceylonwire චීන සංචාර පිළිබඳ තායිවානයෙන් සංචාරක ආයතනවලට අලුත් උපදෙස් මාලාවක් චීනය විසින් සිය දේශසීමා හරහා සිදුවන ජන සංක්‍රමණ පාලනය කිරීම සඳහා නව නීති මාලාවක් හඳුන්වා දීමට සූදානම් වීමත් සමඟ, චීනයේ
3 weeks ago Tags #ceylonwire W15 හෝටලයට වෙඩිතැබීමේ සිද්ධියට දේශබන්දුට එරෙහිව අධිචෝදනා ගොනුකරයි වැලිගම W15 හෝටලයට වෙඩිතැබීමේ සිද්ධියට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 8 දෙනකුට එරෙහිව නීතිපතිවරයා අධිචෝදනා ගොනුකර ඇත. 2023 දෙසැම්බර්
3 weeks ago Tags #ceylonwire ඉන්දියාවේ ණය ශ්‍රේණිගත කිරීම ‘A-‘ දක්වා ඉහළට නිෂ්පාදිත වර්ධනය කිරීම සහ ආර්ථික සංවර්ධනය උදෙසා ක්‍රියාත්මක කරන ලද ස්ථාවර ප්‍රතිපත්ති මෙන්ම ඉන්දියාව සියයට 7 ක ආර්ථික වර්ධනයක් පවත්වාගෙන
3 weeks ago Tags #ceylonwire නේපාලයේ මුදා ගැනීම් සඳහා තවත් ඉන්දීය විශේෂඥයින් කණ්ඩායමක් පිටත් කරයි ගංවතුරෙන් ආපදාවට පත්වූ නේපාලයේ මුදාගැනීමේ සහ සහන මෙහෙයුම් කටය්තු සඳහා සහය වීමට ඉන්දියාවෙන් තවත් මුදාගැනීමේ විශේෂඥයින් 11 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක්
3 weeks ago Tags #ceylonwire “ලෝක ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව රැකගන්න සහ ශ්‍රී ලංකාවට වැඩි අවස්ථා ලබාදෙන්න සාධාරණ කාලසටහනක් ඕනෑ” – කුමාර් සංගක්කාර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින මූල්‍යමය අභියෝගයන් හමුවේ වුවද, ශ්‍රී ලංකාව ඇතුළු අනෙකුත් රටවලට වැඩිපුර ටෙස්ට් තරග ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙන