3 months ago Tags #ceylonwire ෂොපිං බෑග් නිකම් දෙන්න බෑ | අලුතින් නීතියක් එයි ෂොපිං බෑග් වැනි පොලිතීන් මලු නොමිලේ ලබාදීමට නොහැකි වන පරිදි ලබන නොවැම්බර් 01 වැනිදා සිට ඒ සඳහා කිසියම් මුදලක් අයකර
3 months ago Tags #ceylonwire පොහොට්ටු මන්ත්‍රී අමල් කෝටි හයක හොර සැප වාහන තුනක් එක්ක මාට්ටු බස්නාහිර පළාත් සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයකු වන අමල් සිල්වා, ව්‍යාජ ලියකියවිලි යොදා ලියාපදිංචි කර ඇති බවට චෝදනා
3 months ago Tags #ceylonwire දකුණේ තවත් අවි ගබඩාවක් මාට්ටු-මිදිගම රුවන්ගේ ගෝලයෙක් අල්ලයි(වීඩියෝ) වැලිගම සහ මිදිගම අතර ප්‍රදේශයන්හි පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ (24) පස්වරුවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ටී-56 ගිනිඅවි 03ක් සමග
3 months ago Tags #'ෆ්රැන්සිස්කන්_ඉන්ටර්නැෂනල් පාස්කු ප්‍රහාරයෙන් මියගිය විහංගගේ පියා යුක්තිය ඉල්ලා ජිනීවා මානව හිමිකම් කොමිසම අමතයි 2019 පාස්කු ඉරිදා කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය 20 හැවිරිදි විහංග තේජන්තගේ පියා, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60
3 months ago Tags #2025 2025 දෙවැනි කාර්තුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය සීයට 4.9කින් වර්ධනය වෙලා ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව, 2025 දෙවැනි කාර්තුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 4.9% කින් වර්ධනය වී
3 months ago Tags #ceylonwire EV රටට එන එක නතර කරන්න ගහපු ගැටේ ගැන සන්ඩේ ටයිම්ස් හෙළිකරයි ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ගන්නා වූ උත්සාහයේ දී, රජය නිශ්චිත වූ තීන්දු තීරණ ගැනීම ඉතා වැදගත් ය. ජනාධිපති
3 months ago Tags #ceylonwire සුජීව සේනසිංහට ලොකු අත්වැරදීමක්ලු වෙලා – ශ්‍රී ලංකා-ඊශ්‍රායල් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලිපිය ඉල්ලා අස්කර ගනී යෝජිත ශ්‍රී ලංකා-ඊශ්‍රායල පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයක සමාරම්භක රැස්වීම කැඳවමින් ප්‍රසිද්ධ කළ ලිපියක් ඉල්ලා අස්කර ගන්නා බවත්, එය වැරදීමකින් නිකුත් කළ
3 months ago Tags #book ලංකාව තුළ ප්‍රථම තරඟකාරීත්ව නීති කෘතිය කොළඹ දී එළිදකී ආචාර්ය තශිර ගුණතිලක විසින් රචිත ‘Fundamental Principles Governing Competition Law in Sri Lanka’ කෘතිය එළිදැක්වීම ඉකුත් සැප්තැම්බර් 4වන දා කොළඹ
3 months ago Tags #ceylonwire ආයෙත් වතාවක් ලයිට් බිල වැඩිකරනවාද? ලංකා විදුලිබල මණ්ඩලය ඊළඟ ගාස්තු සංශෝධනය සඳහා වන යෝජනාව පසුගිය සතියේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට (PUCSL) ඉදිරිපත් කළ
4 months ago Tags #ceylonwire ලංකාවේ ‘අයිස් මත්ද්‍රව්‍ය’ නිෂ්පාදනය කරන්න කන්ටේනර් දෙකක ගෙනා රසායනික ද්‍රව්‍ය තොගයක් මිද්දෙණියෙන් සොයාගනී-පොහොට්ටුවේ මන්ත්‍රී කෙනෙකුත් සම්බන්ධලු කන්ටේනර් පෙට්ටි දෙකක රැගෙන ආ, මෙරටදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය තොගයක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත. ඉන්දුනීසියාවේ සැඟව