1 year ago Tags #ceylonwire වාර්තාවකුත් තියා ශ්‍රී ලංකාව පරාජිතව ලෝක කුසලාන ගමන අරඹයි පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ සහභාගි වූ පළමු තරගයේදී දුර්වල පිතිකරණයක නිරත වූ ශ්‍රී ලංකා කණ්ඩායමට දකුණු අප්‍රිකාව හමුවේ පරාජයට
1 year ago Tags #2024 මෙවර T20 ලෝක කුසලාන ජයග්‍රාහකයන්ට වාර්තාගත තෑගි මුදලක් – පැරදුණත් තෑගි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය(ICC) විසින් 2024 පිරිමි T20 ලෝක කුසලානය සඳහා ඩොලර් මිලියන 11.25 ක වාර්තාගත ත්‍යාග අරමුදලක් ප්‍රකාශයට පත්කර ඇති
1 year ago Tags #ceylonwire යුපුන් ස්වීඩනයේ දී ආබාධයකට ලක්වෙයි ස්වීඩනයේ ස්ටොක්හෝම් ඩයමන්ඩ් ලීග් තරගාවලියේ මීටර් 100 අවසන් තරගයට සහභාගි වූ කෙටි දුර ධාවන ශුර යුපුන් අබේකෝන් අබාධයකට ලක්ව තිබේ.
1 year ago Tags #ceylonwire T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා පිළේ පළමු සටන අද මෙවර පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය අද පැවැත්වීමට නියමිතය. දකුණු අප්‍රිකානු කණ්ඩායම
1 year ago Tags #ceylonwire තරුෂිට මීටර 800නුත් රන් පදක්කම තායිවාන විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මීටර් 800 ඉසව්වේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට තරුෂි කරුණාරත්න සමත්ව තිබේ. එහිදී තරුෂි දැක්වූ දක්ෂතාව විනාඩි
1 year ago Tags #ceylonwire T20 ලෝක කුසලානයට ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අමෙරිකාවේදී කුඩම්මාගේ සැළකිලි ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව සහ අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම් ඇමෙරිකාවේ ෆ්ලොරිඩාවේ සිට නිව්යෝර්ක් දක්වා ඔවුන්ගේ ගමනේදී කණගාටුදායක ලෙස බාධාවන්ට මුහුණ පා
1 year ago Tags #ceylonwire අරුණ සහ තරුෂි තායිවානයේදී රන් පදක්කම් දිනති 2024 තායිවාන විවෘත මලල ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 400 ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර අරුණ
1 year ago Tags #ceylonwire ඔට්ටු ඇල්ලූ එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක බ්‍රයිඩන් කාර්සේට ක්‍රිකට් තහනමක් බ්‍රිතාන්‍ය ක්‍රිකට් පාලකයන් විසින් කරනු ලැබූ දූෂණ විරෝධී පරීක්ෂණයකින් අනතුරුව, එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක බ්‍රයිඩන් කාර්සේට මාස 16ක ක්‍රිකට් තහනමක් පනවා
1 year ago Tags #ceylonwire LPL තරග පාවාදීම – දඹුල්ල තන්ඩස් හිමිකරු ආයෙත් ඇතුළට ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ප්‍රිමියර් ලීග් 2024 තරගාවලියේ තරග පාවාදීමට යෝජනා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කර තිබූ,
1 year ago Tags #ceylonwire ත්‍රස්ත තර්ජනයක් සමග ලෝක කුසලානය වෙනුවෙන් නිව්යෝර්ක් හි ආරක්ෂාව තර කෙරේ එළඹෙන ජූනි මාසයේ පැවැත්වෙන T 20 ක්‍රිකට් ලෝක කුසලානයේ විශේෂයෙන්ම ඉන්දියා-පාකිස්ථාන තරගයට අදාළ තර්ජන පිළිබඳ වාර්තාවලින් පසුව නිව්යෝර්ක් නගරයේ ආරක්ෂාව