
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 පැරිස් ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 100 පසුපස ආර ඉසව්වේ පළමු වටයේ තරගයකදී ශ්රී ලංකාවේ ගංගා සෙනෙවිරත්න පළමු ස්ථානයට පැමිණ තිබේ.
එම ඉසව්ව වෙනුවෙන් ඇය වාර්තා කළ කාලය විනාඩි 1:04.26කි.
කෙසේවෙතත්, සෙනෙවිරත්න ඇයගේ තරග නිමි කාලය එම ඉසව්වේ හොඳම පිහිනුම් ක්රීඩිකාවන් 16 දෙනාගේ කාලයට වඩා වැඩි බැවින් ඇයට අවසන් පූර්ව වටයට පැමිණීමට නොහැකි වී තිබේ.
එම ඉසව්වේ පිහිනුම් ක්රීඩිකාවන් 36 දෙනාගෙන් ගංගා 30 වැනි ස්ථානයට පත්ව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart