2 years ago Tags #ceylonwire ට්‍රිනිටි මැච් එක ගැන කියලා මහානාමෙන් දාපු නඩුව විසිවෙයි කොළඹ 3 මහානාම විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති විසින් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ වැඩබලන සභාපති තිලක් වත්තුහේවා, ලේකම් සහ භාණ්ඩාගාරික ඇතුළු
2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකා මාස්ටර්ස්ලා ඕස්ට්‍රේලියාව පරදවති-උපුල් තරංගගෙන් විශිෂ්ඨ ශතකයක් ඉන්දියාවේ පැවැත්වෙන මාස්ටේර්ස් ලීග් තරගාවලියේ ඕස්ට්‍රේලියාව සමග පැවැති තරගය කඩුලු තුනකින් ජයගැනීමට කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා මාස්ටේර්ස් ඊයේ
2 years ago Tags #ceylonwire මාස්ටර් ලීග් තරගාවලියේ ශ්‍රි ලංකා ක්‍රිකට් පිල පළමු ජය ලබයි ඉන්දියාවේ පැවැත්වෙන මාස්ටර් ලීග් තරගාවලියේ කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දකූණු අප්‍රිකාව පරදවා කඩුලු 07ක ජයක් වාර්තා
2 years ago Tags #ceylonwire ඕස්ට්‍රේලියාවේ මැතිව් කූනමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි බව හෙළිවෙයි ඕස්ට්‍රේලියානු දඟපන්දු යවන ක්‍රීඩක මැතිව් කූනමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව අනුමත කරන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබේ. ඕස්ට්‍රේලියාව වෙනුවෙන්
2 years ago Tags #ceylonwire තෙන්ඩුල්කාර්ගේ සහ ජයසූරියගේ දුර්ලභ එක්දින වාර්තාව ආසන්නයටම කෝලි එයි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි වැඩිම රටවල් ගණනනක්දී එක්දින අන්තර්ජාතික ශතක රැස්කිරීමේ වාර්තාව දරන සචින් තෙන්ඩුල්කාර්ට සහ සනත් ජයසූරියට සමීප
2 years ago Tags #ඉන්දියාව සංගාගෙන් සුපිරි ඉනිමක් – ඉන්දියාවට ලකුණු 4ක් ජයක් ආරම්භයේ සිට අවසානය දක්වා රසිකයන් පිනවූ, ඉන්දියාවේ පැවති 2025 අන්තර්ජාතික මාස්ටර්ස් ලීගයේ ආරම්භක තරගයේදී , ඉන්දියාව විසින් ශ්‍රී ලංකා මාස්ටර්ස්
2 years ago Tags #ceylonwire වංගුවක් ගහලා මැච් දෙකක් ගහලා – දසුන්ට ඩොලර් 10,000ක දඩයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් එක්දින කණ්ඩායමේ හිටපු නායක දසුන් ශානකට ඇමෙරිකානු ඩොලර් 10,000ක දඩයක් නියම කර තිබේ. ඒ ඔහු
2 years ago Tags #ceylonwire තීක්ෂණ ICC එක්දින පන්දුයවන්නන් අතර අංක එකට එයි ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ, ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක රෂීඩ් ඛාන් පරදවමින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත
2 years ago Tags #UP_වොරියර්ස් චමරි නවසීලන්තයට යන්න කළින්ම ඉන්දියාවෙ ඉඳන් ගෙදර එයි ඉන්දියාවේ පැවැත්වෙන් කාන්තා ප්‍රිමියර් ලීග් (women’s premier league (wpl)) තරගාවලියේ UP වොරියර්ස් කණ්ඩායම නියෝජනය කරන චමරි අතපත්තු 2025 අවසන් අදියරෙන්
2 years ago Tags #Asian_Legends_League_ALL_T20 ඒෂියන් ලෙජන්ඩ් ලීග් තරගාවලියට තිසරගේ නායකත්වයෙන් ‘ශ්‍රී ලංකා සිංහයෝ’ යති හිටපු ඉන්දීය ප්‍රධාන තේරීම් කමිටු සභාපති චේතන් ෂර්මා විසින් අනුමත කරන ලද නව ක්‍රිකට් ලීගයක් මාර්තු 10 වැනි දින රාජස්ථානයේ