
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්රංශයේ පැවැත්වෙන 33 වැනි පැරිස් ඔලිම්පික් ක්රීඩා උළෙලේ පිරිමි මීටර් 100 නිදහස් ආර ඉසව්වේ මූලික වටයේ සිව්වැනි තරගයට සහභාගී වූ ශ්රී ලංකා පිහිනුම් ක්රීඩක කයිල් අබේසිංහ අවසන් ස්ථානයට පත්විය.
අබේසිංහ තත්ත්පර 52.42ක කාලයක් වාර්තා කළ අතර මූලික වටයේ තරග 10කට සහභාගි වූ තරගකරුවන් 79 දෙනාගෙන් ඔහුට හිමිව ඇත්තේ 54 වැනි ස්ථානයයි.
හොඳම කාලය සහිත පිහිනුම් ක්රීඩකයන් 16 දෙනා පිරිමි මීටර් 100 නිදහස් ආර අවසන් පූර්ව වටයට සහභාගි වීමට සුදුසුකම් ලබා තිබේ.
ගංගා සෙනෙවිරත්න පෙරේදා තරගාවලියෙන් ඉවත්වීමත් සමඟම මූලික වටයෙන් ඉවත් වූ දෙවැනි ශ්රී ලංකා පිහිනුම් ක්රීඩකයා බවට අබේසිංහ පත් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart