2 years ago Tags #ceylonwire ගහපු මැච්වලට ක්‍රීඩකයන්ට සල්ලි ගෙවන්නැයි ICC එක ලීග් සංවිධායකයන්ට කියයි ෆ්‍රැන්චයිස් ලීග් තරගවල ක්‍රීඩකයන්ට ගෙවීම් ප්‍රමාද වීම හෝ ගෙවීම් නොකිරීම සම්බන්ධයෙන් ඉහළයමින් තිබෙන ගැටලු විසඳීම සඳහා ගෝලීය බේරුම්කරණ ආයතනයක් පිහිටුවීමට
2 years ago Tags #ceylonwire ඩිල්ශාන්ගේ දුව ලිමන්සා ඕස්ට්‍රේලියාව පරද්දන්න හොඳටම සෙල්ලම් කරලා මැලේසියාවේ පැවති වයස අවුරුදු19න් පහළ T20 ලෝක කුසලාන තරඟයකදී ඕස්ට්‍රේලියාව පරාජය කළ තරගයේ දී තිලකරත්න ඩිල්ෂාන්ගේ දියණිය වන ලිමන්සා තිලකරත්නතරගයේ
2 years ago Tags #ceylonwire ඉන්දු – ලංකා පරණ ක්‍රිකට් තරු දිදුලන දවසක් පෙබරවාරියේ ප්රමුඛ පෙළේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන One World One Family Cup 2025 තරඟාවලිය පෙබරවාරි
2 years ago Tags #ceylonwire දුම්මල වරම් අතට අරන් වෝන්-මුරලි කුසලානය එළිදක්වයි යුනෙස්කෝ උරුම අඩවියක් වන සුප්‍රසිද්ධ ගාලු කොටුව අසල පිහිටා ඇති සුන්දර ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ශ්‍රී ලංකා නායක ධනංජය ද
2 years ago Tags #ceylonwire ලංකාවේ මුල් තියෙන කොල්ලෙක් ඕස්ට්‍රේලියාවේදී රගර්වලින් වැඩ පෙන්නයි(වීඩියෝ) පර්ත් සෙවන්ස් කුසලාන අවසන් පූර්ව තරගයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ඉරිදා පැවති තරගයේ දී ශ්‍රී ලාංකික මූලයන් සහිත ඕස්ට්‍රේලියානු යොවුන් ක්‍රීඩක
2 years ago Tags #ceylonwire පැතුම් නිස්සංකගේ අලුත්ම තත්ත්වය මෙන්න පැතුම් නිස්සංකගේ ආබාධ තත්ත්වය සම්පූර්ණයෙන්ම සුව වී නොමැති බැවින් ඕස්ට්‍රේලියාවට එරෙහිව ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් ඔහු ඉවත් කර තිබේ.
2 years ago Tags #ceylonwire තරුෂි අමෙරිකාවේ දී ජයග්‍රහණයකින් වසර අරඹයි ශ්‍රී ලාංකික කෙටි දුර ධාවන ශූරියක් වන තරුෂි කරුණාරත්න අමෙරිකා එක්සත් ජනපදයේ ටෙනසිහි පැවති වැන්ඩර්බිල්ට් ගෘහස්ථ ආරාධිත 2025 තරගාවලියේ දී
2 years ago Tags #ceylonwire SLC ඡන්දෙට කලින් චිත්රසිරි කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීම් ලබන මාර්තු 31 වැනි දින පැවැත්වීමට නියමිත මැතිවරණයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් නිලධාරී මණ්ඩලය නිතරගයෙන් නැවත තේරී පත්වීම සහතික
2 years ago Tags #ceylonwire 2024 ICC සම්මාන උළෙල – කමිඳු මෙන්ඩිස්ට විශිෂ්ට සම්මානයක් හිමිවේ පසුගිය වසර පුරාම ස්ථාවර පිතිකරණ දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් බැබළුණු කමිඳු මෙන්ඩිස්, ICC නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස නම්කර
2 years ago Tags #ceylonwire කොදෙව් – පාකිස්ථාන දෙවැනි ටෙස්ට් තරගයේදී ක්‍රිකට් පොත් අලුත් වෙයි – නෝමන් අලිගෙන් වාර්තාගත කඩුලු ත්‍රිත්වයක් ටෙස්ට් තරග ඉතිහාසයේ පාකිස්ථානය වෙනුවෙන් කඩුලු ත්‍රිත්වයක් ලබා ගත් පළමු දඟ පන්දු යවන්නා බවට පත්වීමට නෝමන් අලි සමත්ව තිබේ. බටහිර