2 years ago Tags #ceylonwire ශ්‍රී ලාංකික ක්රීඩකයකුට එරෙහිව ICCය තරඟ පාවාදීමේ චෝදනා ගොනුකරයි ක්‍රීඩාවේ දූෂණ විරෝධී සංග්‍රහය කිහිප වතාවක් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) පුද්ගලයන් අටදෙනකුට චෝදනා එල්ලකර ඇත. මෙලෙස චෝදනා
2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකාව කරපු ‘ගොංකම’ රොෂාන් ග්‍රවුන්ඩ් එකේ ඉඳන්ම කිව්වේ මෙහෙමයි(වීඩියෝ) ශ්‍රී ලංකාව ආසියානු කුසලාන ක්‍රිකට් අවසන් මහා තරගයේදී ක්‍රීඩාකළ අතිශය දුර්වල විලාශය බරපතල ලෙස විවේචනයට ලක්ව ඇත. මෙරට සිටින ප්‍රවීන
2 years ago Tags #ceylonwire ධනුෂ්ක ගුණතිලක නඩු විභාගය – දෙවැනි දිනයේ විස්තරය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩුවේ විනිසුරුවරයාගේ තනි නඩු විභාගය(Judge-alone trial) ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර NSW දිස්ත්‍රික් අධිකරණය හමුවේ
2 years ago Tags #ceylonwire දසුන් වෙනුවෙන් සිල්වර්වුඩ් පෙරට එයි ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක දසුන් ශානකට විනාශකාරී පිතිකරුවකු වීමට හැකියාව ඇති බවත්, යළිත් ඔහුව දක්ෂතා අතරට ගෙනඒම සඳහා දැඩි
2 years ago Tags #ceylonwire පර්සිට ක්‍රිකට් ආයතනයෙන් ලක්ෂ 50ක් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ක්‍රිකට් ‘චියර් ලීඩර්’ පර්සි අබේසේකරට යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් රුපියල්
2 years ago Tags #ceylonwire චීනයේ ක්‍රිකට් ගහන්න ලංකාවෙ ගෑණු පිරිමි කණ්ඩායම් නම්කරයි මෙවර චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙල සදහා සහභාගී වන ශ්‍රී ලංකා පන්දුවාර 20 පිරිමි සහ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් ක්‍රිකට් ආයතනය
2 years ago Tags #ceylonwire ආසියානු කුසලාන පරාජය මෝදිට දීපු තෑග්ගක්ද? – සජබ ප්‍රශ්න කරයි ඊයේ පැවැති ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව ලැබූ පරාජයට දේශපාලනය සම්බන්ධ දැයි ජනමාධ්‍ය හමුවකදී ජනමාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු
2 years ago Tags #ceylonwire “ප්‍රේක්ෂකයන් කලකිරීමට පත්කරන්න සිදුවුණාට කනගාටුයි” – දසුන් ශානක 2023 ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී තම කණ්ඩායම ඉන්දියාව හමුවේ කඩුලු 10ක පරාජයක් ලැබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නායක දසුන් ශානක
2 years ago Tags #ceylonwire ඉන්දියාව 08වැනි වරටත් ආසියානු ශුරතාව දිනාගනී ශ්‍රී ලංකාව කඩුලු 10කින් පරාජය කළ ඉන්දීය කණ්ඩායම ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ශුරතාව දිනාගැනීමට අද සමත්විය. කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේදී පැවැති
2 years ago Tags #ceylonwire ආසියානු කුසලානය – ශ්‍රී ලංකා ක්‍රීඩාංගණ භාරකරුවන්ට සහ සහායකයන්ට ඩොලර් 50,000ක තෑග්ගක් ආසියානු කුසලාන තරගාවලිය සාර්ථකව පැවැත්වීම වෙනුවෙන් කැපවී කටයුතු කළ කොළඹ සහ මහනුවර ක්‍රීඩාංගණ භාරකරුවන්ට සහ සහායකයන්ට එක්සත් ජනපද ඩොලර් 50,000