2 years ago Tags #ceylonwire කොළඹට කිරි ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය (NLDB) කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල උදෑසන සහ සවස නිවෙස්වලට නැවුම් කිරි ලබාදීමේ වැඩසටහනක් අද
2 years ago Tags #ceylonwire පාකිස්ථාන ක්‍රිකට් ලොක්කෝ දෙදෙනෙක් කොළඹ කැසිනෝ එකකදී මාට්ටු(වීඩියෝ) පකිස්ථාන කණ්ඩායමේ වත්මන් මාධ්‍ය කළමණාකරු උමාර් ෆාරුක් කල්සන් සහ අධ්යක්ෂ මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අද්නාන් අලි දෙදෙනා කොළඹ කැසිනෝ ශාලාවකට ගිය අයුරු
2 years ago Tags #ceylonwire ඇදහිය නොහැකි වීඩියෝවක් සමග නවසීලන්ත ලෝක කුසලාන ක්‍රිකට් සංචිතය නම්කරයි(වීඩියෝ) එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සඳහා වන නවසීලන්ත සංචිතය සමාජ මාධ්‍ය ඔස්සේ වඩාත් සුවිශේෂී ආකාරයෙන් ප්‍රකාශයට පත්කර තිබේ. එහිදී නවසිලන්ත ක්‍රිකට්
2 years ago Tags #ceylonwire විශ්ව ප්‍රනාන්දු එංගලන්තයට යයි ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු එංගලන්තය බලා පිටත්ව ගොස් තිබේ. එරට ප්‍රාන්ත සිව්දින තරගාවලිය සදහා සහභාගිවීමට ඔහු මෙලෙස
2 years ago Tags #ceylonwire අඩ සියවසක් පැරණි වාර්තාව සමකළ ජොකොවික් නිව් යෝර්ක් හි පැවති එක්සත් ජනපද විවෘත අවසන් මහා තරගයේදී ඩැනියල් මෙද්වදෙව් අභිබවා යමින් වාර්තාගත 24 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල
2 years ago Tags #ceylonwire ඉන්දියා – පාකිස්තාන තරගය හෙටට කල් තැබේ කොළඹ ආර් ප්‍රේමදාස පිටියට ඇදහැලෙන දැඩි වර්ෂාව හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර ආසියානු කුසලානයේ සුපිරි සිව්දෙනාගේ තරගය අතිරේක දිනයට රැගෙන
2 years ago Tags #ceylonwire රග්බි ලෝක කුසලානය : ලෝක කුසලාන කෝඩුකාරයන් ජපානය වෙතින් පරාජය වෙයි (වීඩියෝ) පළමුවරට ලෝක කුසලාන රග්බි තරගාවලියකට එක්වන චිලී දේශය ප්‍රසාද ලකුණක් ද සමගින් පරාජය කරන්නට D කාණ්ඩයේ තමන්ගේ පළමු තරගයේදී ජපානය
2 years ago Tags #ceylonwire ලෝක කුසලානයට ශ්‍රී ලංකා මූළික සංචිතයක් – කැඳවීමක් නැත්නම් මැතිව්ස් සමුදීමේ සුදානමක ඉදිරි එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගි වන මූළික සංචිතයක් නම්කර ඇති බව වාර්තා වේ. දසුන් ශානකගේ නායකත්වයෙන් යුත්
2 years ago Tags #ceylonwire සුපිරි 4 වටයේ ඉන්දු-පාකිස්ථාන සටන අදයි – වැස්සොත් හෙට ආසියානු කුසලාන තරගාවලියේ වැඩි ප්‍රෙක්ෂක පිරිසක් නරඹන්නන් බවට පත්කෙරෙන සුපිරි 04 වටයේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගය අද පැවැත්වේ. කොළඹ
2 years ago Tags #ceylonwire කොකෝ ගෝෆ් පළමු ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව දිනාගනී(වීඩියෝ) අමෙරිකානු නව යොවුන් ක්‍රීඩිකා කොකෝ ගෝෆ් අමෙරිකානු විවෘත අවසන් මහා තරගයේදී අරීනා සබලෙන්කා පරාජයට පත් කරමින් සිය පළමු ග්‍රෑන්ඩ් ස්ලෑම්