
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීනයේ පැවැත්වෙන ආසියානු ක්රීඩා උළෙලේ මීටර් 400 පිරිමි මූලික වටයේ පළමු තරගයට එක්වුණු කාලිංග කුමාරගේ එහි පළමු ස්ථානය හිමි කරගත්තේය.
ඒ තත්ත්පර 45.57කින් තරගය නිමා කරමිනි.
තුන්වැනි මූලික වටයේ තරගයට එක් වුණු අරුණ දර්ශන තරගය නිමා කළේ තෙවැනියා ලෙසයි .
ඔහුගේ තරග නිමි කාලය තත්ත්පර 46.07ක් විය.
ඒ අනුව කාලිංග කුමාරගේ සහ අරුණ දර්ශන දෙදෙනාම අවසන් වටය සඳහා සුදුසුකම් ලබාගත්හ.
කාලිංග කුමාරගේ ලබාගත් තරග නිමි කාලය මූලික වටයේ තරග අතර දෙවැනි හොඳම කාලයයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart