
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාවෙන් නිදහස් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් ආයතනයෙන් පනවා ඇති තහනම ඉවත් කිරීම ගැන සළකා බලන බව ක්‍රීඩා ඇමැති රෝෂාන් රණසිංහ පවසයි.
මෙරට පුරවැසියෙක් සහ ජාතික ක්රීරිඩකයෙක් වන ධනුෂ්ක ගුණතිලක නිදොස්වීම පිළිබද සතුටු වන බව මින්නේරිය ප්‍රදේශයේදී ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමැතිවරයා කියා සිටියේය.
මීට පෙර එංගලන්ත සංචාරයේදී එක් වතාවක් ඔහුට සමාව ලබාදුන් අතර, ඉදිරියේදී ක්‍රිඩා කිරීමට අවශ්‍ය අවස්ථාව ලබාදීමේ කොන්දෙසි මොනවාද යන්න ජාතික ක්‍රිඩා සභාව සමග සාකච්ජා කිරමට බලාපොරොත්තු වන බවද ක්‍රීඩා ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart