Don't miss the latest news and updates.
Would you like to join our growing team?
[email protected]
Type and hit enter
අද පැවති ශ්රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණයෙන් ජස්වර් උමාර් පාපන්දු සම්මේලනයේ නව සභාපති ලෙස තේරී පත් විය.
ලීග 67කින් ජස්වර් උමාර් ඡන්ද 45ක් ලබාගත් අතර ඔහුගේ ප්රතිවාදියා වූ දක්ෂිත සුමතිපාල ලබාගත්තේ ඡන්ද 20 ක් පමණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart