
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආසියානු ක්රීඩා උලෙලේ මිටර් 400 කාන්තා ඉසව්වේ දෙවැනි මූලික වටයේ තරගයේ දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට නදීෂා රාමනායක සමත් විය.
ඒ අනුව ඇය අවසන් තරගයට සුදුසුකම් ලැබීමට සමත් වූවාය.
ඇය තරගය නිමකිරීමට ගතකළ කාලය තත්ත්පර 52.67ක් විය.
ආසියානු ක්රීඩා උලෙලේ මිටර් 400 කාන්තා ඉසව්වේ අවසන් තරගය හෙට පැවැත්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart