11 months ago Tags #ceylonwire රටේ ආදායම වැඩිවෙන්නේ රනිල් ආර්ථිකය ගොඩදාපු නිසා බව රවී කියයි අද වනවිට රටේ ආදායම වැඩිවෙමින් පවතින බවත්, ඊට හේතුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඡන්දයක් පිළිබඳ නොසිතා රටේ ආර්ථිකය ගොඩ නැගීම
11 months ago Tags #ceylonwire වැඩක් නැති මගනැගුමට රනිල්ගේ කාලේ විශ්‍රාම ගිය සේවකයෝ 91ක් ආයෙත් බඳවාගෙන-රු.කෝටි 17ක් පඩි ගෙවලා සීමාසහිත මගනැගුම මාර්ග ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ පෞද්ගලික සමාගමේ මෙහෙයුම් කටයුතු නවතා තිබියදී අධ්යක්ෂ මණ්ඩලයේ තීරණයකට අනුව ස්වෙච්ඡා හා අනිවාර්ය විශ්‍රාම ගිය
11 months ago Tags #ceylonwire ඕස්ට්‍රේලියාවේ අලුත් මහකොමසාරිස් විදිහට ලංකාවට ‘එළ කොල්ලෙක්’ ඇවිත්(වීඩියෝ) ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු නව මහකොමසාරිස් මැතිව් ඩක්වර්ත්, සිය රාජකාරි ආරම්භ කරමින් කොළඹ වීදි හරහා ත්‍රිරෝද රථ සවාරියක් යමින් අපුරු අත්දැකීමක්
11 months ago Tags #ceylonwire වරාය ප්‍රවේශ උස් අධිවේගී මාර්ගය ඉදිරියට යා යුතු ආකාරය තීරණය කරන්න කමිටුවක් ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් යටතේ ක්‍රියාත්මක වන දැනට අසම්පූර්ණ සහ බොහෝ ප්‍රමාද වී තිබෙන වරාය ප්‍රවේශ උස් අධිවේගී මාර්ගය සමඟ
11 months ago Tags #ceylonwire ජනපති සැප්.22දා අමෙරිකාවට-26දා ජපානයට එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක සැප්තැම්බර් 22 වැනි දින ඇමරිකා එක්සත් ජනපදයට යෑමට නියමිතය. මෙම
11 months ago Tags #ceylonwire රනිල්ගේ ආණ්ඩුවේ ‘සහස්යා’ අනුරගේ ආණ්ඩුව අතහැර දමයි භාණ්ඩාගාරයට 100% අයත් සමාගමක් වන යෝජිත සහස්යා ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් යටතේ මාර්ග සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති ආශ්රිත වත්කම් සහ වගකීම් ප්‍රතිව්‍යුහගත කිරීම
11 months ago Tags #ceylonwire නැගෙනහිර සරසවියේ උපකුලපති පැහැර ගැනීම – පිල්ලෙයාන් සැකකරුවකු ලෙස නම් කරන බව CID එක කියයි නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් රඳවාගෙන සිටින සැකකරුවන් තිදෙනෙකු ගල්කිස්ස මහේස්ත්‍රාත් චතුරිකා ද
11 months ago Tags #අපයෝජන ‘දරුකමට හදාගන්න’ අලුත් නීතියක් ළමා නිවාස වැනි ස්ථානවල සිටින දරුවන්ට සිදුවන අපයෝජන සහ නොසැළකිලි ඉහළ යෑම හේතුවෙන් රජය නව නීතියක් යෝජනා කිරීමට තීරණය කර
11 months ago Tags #ceylonwire නව ත්‍රස්ත විරෝධී නීති කෙටුම්පත මේ සතියේ ජනපතිට? නව ත්‍රස්ත විරෝධී නීති කෙටුම්පත මෙම සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඉන්පසුව මහජන අදහස් විමසීම සඳහා ඉදිරිපත් කිරීමට
11 months ago Tags #BOI BOI එක දිගටම තියෙනවා – වෙනස් කරන්න පනතක් ආවට බලාත්මක වෙලා නැහැ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) අඛණ්ඩව ක්‍රියාත්මක වීමට නියමිතව තිබේ. 2024 අංක 45 දරන ආර්ථික පරිවර්තන පනත (ETA) බලාත්මක කර