
පෝට් සිටියේ චීන ජාතික ඝාතනයෙන් අන්තර්ජාතික පරිගණක මාෆියාවේ තවත් රහස් රැසක් හෙළිවෙයි | ඩොලර් මිලියන ගණනක කප්පම් ආරවුලක් දුරකථනයක් නිසා මරණයෙන් කෙළවර වෙලා
කොළඹ වරාය නගරයෙන් චීන ජාතිකයකු පැහැරගෙන ගොස් ඇහැළියගොඩ, කරඳන ප්රදේශයේදී ඝාතනය කිරීමේ සිදුවීමත් සමඟ, මෙරට ක්රියාත්මක අන්තර්ජාතික පරිගණක අපරාධ මාෆියා









