9 months ago Tags #ceylonwire අයවැය හිඟය අඩුවෙලා | රජය ලොකුවට ණය ගන්නේ නෑ – විශේෂඥයෝ පෙන්වාදෙති රජයට අයවැය හිඟය ක්‍රමානුකූලව අඩුකිරීමට හැකි වී ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ
9 months ago Tags #ceylonwire ලංකාවේ මැටි ගෙවල් 100,000ක් | වහළට තල් කොළ-පොල් අතු-පිදුරු ශ්‍රී ලංකාවේ නිවාස 100,000ක් දැනට බිත්ති සඳහා මැටි සහ පාෂාණ භාවිත කර ඉදිකර ඇති අතර තල් කොළ, පොල් අතු හෝ
9 months ago Tags #ceylonwire චෙම්මනි සමූහ මිනීවළේ කැණීම් කටයුතු කල්දමයි චෙම්මනි සමූහ මිනීවළේ තුන්වැනි අදියරේ කැණීම් කටයුතු කල්දමා තිබේ. ඒ එම භූමිය තුළ වැසි ජලය එක්රැස් වීම හේතුවෙනි. චෙම්මනි සමූහ
9 months ago Tags #ceylonwire පාර්ලිමේන්තු මන්ත්‍රී අඩෙයිකලනාදන්ට ජීවිත තර්ජන | පොලිසියට පැමිණිලි කරයි පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් යාපනය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ, තමාට මරණ තර්ජන එල්ල වී ඇති බවයි. අද දින
9 months ago Tags #59 දර එකතුකරන්න ගිය සෙබළා ගඩොල් බිත්තියක් කඩාවැටී මරුට මුලතිව්, මුල්ලියාවේලි හි 59 වන බලසේනා කඳවුරේ අතහැර දැමූ ගොඩනැගිල්ලක ගඩොල් බිත්තියක් කඩාවැටීමෙන් හමුදා සෙබළෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලැබීය.
9 months ago Tags #ceylonwire ජනතා විරෝධය නිසා මන්නාරම් දූපතේ සුළං විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට ජනපති තීරණය කරයි දිවයින පුරා පුනර්ජනනීය සම්පත් ව්‍යාප්ති සැලැස්මට අනුව ඉහළ සුළං විභවයක් සහිත ප්‍රදේශයක් වශයෙන් හඳුනාගනු ලැබ ඇති මන්නාරම දූපත සඳහා සුළං
9 months ago Tags #ceylonwire සජිත්ගෙන් ඉන්දියාවේදී පොරොන්දු රැසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉන්දියාවේ සංචාරයක නිරත වී සිටියි. එම සංචාරයට සමගාමීව ඔහු නවදිල්ලියේදී ඉන්දීය කර්මාන්ත සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් හමුවූ
9 months ago Tags #'කරන්දෙණිය_සුද්දාගේ' අම්බලන්ගොඩ වෙඩිතැබීම : මියගිය පුද්ගලයා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් නොවන බව පොලිසිය පවසයි අද අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රය අසල සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබේ. වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයා මන්ත්‍රීවරයකු
9 months ago Tags #ceylonwire විපක්ෂයේ ‘ආණ්ඩු පෙරළන’ 21 රැලියට මනෝගේ පක්ෂය පොල්ල තියයි දෙමළ ප්රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේසන් නොවැම්බර් 21 වැනි දින සංවිධානය කර ඇති ඒකාබද්ධ විපක්ෂයේ රැලියට තම පක්ෂය
9 months ago Tags #ceylonwire පුනරුත්ථාපන මධ්‍යස්ථානවල තව 500කට ඉඩ තියෙනවා | මහේස්ත්‍රාත්වරුන්ට දැනුම්දෙයි පුනරුත්ථාපන මධ්‍යස්ථානවල ඇති ඉඩපහසුකම් පිළිබඳ මහේස්ත්‍රාත්වරුන් දැනුවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබේ. පුනරුත්ථාපන කාර්යාංශය මඟින් අධිකරණ හා