9 months ago Tags #ceylonwire ‘ගෝඨා ගෝ ගම’ විරෝධතාකරුවන්ට පහරදීම | දේශබන්දු සහ හිටපු මන්ත්‍රීලා ඇතුළුව 31කට නඩු 2022 මැයි මාසයේදී ‘අරගලය’ විරෝධතා ව්‍යාපාරය අතරතුර ගාලු මුවදොර ‘ගෝඨා ගෝ ගම’ විරෝධතා භූමියට එල්ල වූ ප්රචණ්ඩ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන
9 months ago Tags #ceylonwire හමුදාවේ දෙන්නෙක් නීතිඥවරියක ගැන අශෝභන වීඩියෝ පළකරලා | පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්(වීඩියෝ) යුද හමුදා සාමාජිකයකු සහ නාවික හමුදා සාමාජිකයකු විසින් තමන්ට අපහාස වන ආකාරයෙන් සිය ඡායාරූප අහේතුක ලෙස සහ අශෝභන ලෙස භාවිත
9 months ago Tags #ceylonwire “රාජ්‍ය සේවකයන් බොහොම සංවේදීයි” – රත්වත්තේ වෙනුවෙන් එජාපය පෙරට අද දින අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ප්‍රවීණ රාජ්‍ය සේවක චරිත රත්වත්තේ වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ සභාපති සහ වජිර
9 months ago Tags #ceylonwire ‘කුඩු සලිඳු’ගේ බිස්නස් වැඩ කරපු ‘පළාතොට මධු’ සහ ‘චූටි’ පොලිස් දැලේ පැටළෙයි ශ්‍රී ලංකාවෙන් පළාගිය පාතාල කල්ලි සාමාජිකයකු සහ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘කුඩු සලිඳු’ගේ සමීප සගයන් දෙදෙනකු වලාන මධ්‍යම දූෂණ මර්දන
9 months ago Tags #ceylonwire කෝපි කෝප්පයක් ලෝක වාර්තාවක් තියයි ලෝකයේ ජනප්‍රියම පාන වර්ග අතරින් කෝපිවලට හිමිවන්නේ ඉදිරිපෙළ අසුනකි. මක්නිසාද යත් ලෝකයේ බොහෝදෙනා තම එදිනෙදා ජීවිතයේ කොටසක් ලෙස කෝපි කෝප්පයක
9 months ago Tags #ceylonwire STF එකට අලුතින් මෝටර් සයිකල් 100ක් සහ ත්‍රීවිල් 50ක් විශේෂ කාර්ය බලකාය යටතේ මුළු දිවයිනම ආවරණය වන පරිදි ප්‍රධාන කඳවුරු 76ක්, උප කඳවුරු 23ක් සහ විශේෂ ඒකක 14ක් ක්‍රියාත්මක
9 months ago Tags #ceylonwire දුම්රියේ හොඳම තනතුරුවලට කාන්තාවෝ බඳවාගන්න කැබිනට් අනුමැතිය ලැබෙයි වසර 165ක පමණ ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ දුම්රිය සේවාව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ විවිධ තනතුරුවලට පැවරී ඇති කාර්යයන්ගේ සාමූහික ප්රයත්නයක්
9 months ago Tags #ceylonwire 21 වැනිදා නුගේගොඩ රැළියට විපක්ෂයේ රැසක් පොල්ල තියයි(වීඩියෝ) ඒකාබද්ධ විපක්ෂය විසින් මෙම මස 21 වැනිදා නුගේගොඩ ප්‍රදේශයේ පැවැත්වීමට සැලසුම් කර රැළිය සඳහා සහභාගී නොවීමට විපක්ෂය නියෝජනය පක්ෂ කිහිපයක්ම
9 months ago Tags #ceylonwire රටේ බදු මුදල් බිලියන ගණනක් දොස්තරලා දියකළේ මෙහෙමයි රජයේ වෛද්‍යවරුන් සිය ගණනක් තම තනතුරු අතහැර දමා විදේශ පුහුණු අවස්ථා වෙනුවෙන් රටින් පිටව ඇති බැවින් බදු ගෙවන්නන්ගේ රුපියල් බිලියන
9 months ago Tags #BYD රේගුවේ ප්‍රමාදයෙන් පාරිභෝගිකයෝ කැළඹෙති | වහා විසඳුම් දෙන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා BYD පාරිභෝගිකයෝ පාරට BYD විදුලි මෝටර් රථ පෙර ඇනවුම්කරුවන් පිරිසක් අද කොළඹ දී විරෝධතාවයක් සංවිධානය කර තිබිණි. ඒ තමන් පෙර ඇනවුම්කළ BYD විදුලි