9 months ago Tags #ceylonwire මාවුස්සාකැලේ තේ ෆැක්ටරියේ මැෂින් එකකට හසුවී විජේජකුමාර් මියයයි මස්කෙළිය වැවිලි සමාගම විසින් පවත්වාගෙන යනු ලබන මාවුස්සාකැලේ තේ කර්මාන්ත ශාලාවේ සේවකයකු ඊයේ අලුයම තේ සැකසුම් යන්ත්‍රයක් තුළ සිරවී මියගොස්
9 months ago Tags #ceylonwire ෆේස්බුක් පාටියකදී මත්ද්‍රව්‍ය සමඟ 10ක් අත්අඩංගුවට පානදුර ගොරකාන ප්‍රදේශයේ ෆේස්බුක් හරහා සංවිධානය කරන ලද සාදයක් වටළා මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් 10 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය
9 months ago Tags #ceylonwire පොලිසියට තර්ජනය කළ මාළිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රීට ඇප පොලිස් නිලධාරීන්ට තර්ජනය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ජාතික ජන බලවේගයේ හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අද හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් දුමින්ද කරුණාරත්න
9 months ago Tags #ceylonwire ගංජා වගාව ගැන රජයෙන් නැවතත් පැහැදිලි කිරීමක් අපනයන අරමුණු සඳහා පමණක් ආයෝජන කලාපවල කංසා වගා කිරීම සිදු කරන බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ
9 months ago Tags #ceylonwire රුසියාවේ ඉහළ පෙළේ සම්මානයක් ජනාධිපති පුටින් සමන් වීරසිංහට පිරිනමයි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් එරට වඩාත්ම කීර්තිමත් සිවිල් ගෞරවයක් වන ‘මිත්‍රත්ව නියෝගය’ ශ්‍රී ලංකා-රුසියානු මිත්‍රත්ව සංගමයේ මහලේකම් සහ ශ්‍රී
9 months ago Tags #ceylonwire කටුකුරුන්ද මුහුදේ හෂිෂ් පාවෙලා ඇවිත් – කිලෝ 11.9ක් තිබිලා කළුතර දකුණ, කටුකුරුන්ද වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදේ පාවෙමින් තිබියදී මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන පාර්සල 10ක් අද උදෑසන අත්අඩංගුවට
9 months ago Tags #ceylonwire “ජනපති අනුර හොඳ කෙනෙක්-හැබැයි මට ප්‍රොමෝෂන් එකක් දුන්නේ නෑ” – විශ්‍රාමික විනිසුරු ඉලන්චෙලියන්ගෙන් චෝදනා තමාගේ කිසිදු වරදක් නොමැතිව තවත් වසර හතරක් සේවය කිරීමට තිබූ අවස්ථාවක් අහිමි වූ බව විශ්‍රාමික මහාධිකරණ විනිසුරු මාණිකවාසගර් ඉලංචේලියන් මෑතකදී
9 months ago Tags #CCTV_දර්ශන අම්බලන්ගොඩ වෙඩි තැබීමේ CCTV දර්ශන නිකුත් වේ(වීඩියෝ) අම්බලන්ගොඩ නගර සභාව අසලදී ව්‍යාපාරිකයකු ඝාතනයට ලක්වීමේ වෙඩි තැබීමට අදාළ CCTV දර්ශන මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. රතු පැහැති මෝටර්
9 months ago Tags #ceylonwire රු. බිලියන 1.03කට අධික මහජන මුදල් අවභාවිතය – හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව අල්ලස් එකෙන් පරීක්ෂණයක් 2010 සිට 2015 දක්වා කාලය තුළ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ රුපියල් බිලියන 1.03කට අධික මහජන මුදල් අවභාවිත කළ බවට එල්ල
9 months ago Tags #ceylonwire ලංකාවට ආයෙත් සුනාමියක් ආවොත් අනතුරු අඟවන්න විදිහක් නැද්ද ? මෙරට ඇති සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ කුළුණු 77ම මේ මොහොතේ ක්‍රියාත්මක නොවන බවආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (DMC) අධ්යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර්