7 months ago Tags #ceylonwire “මාලන් ෆර්නැන්ඩෝට අහුවුණාද?-එහෙනම් සොරිම තමයි” – මහබැංකුව කියයි මුදල් ව්‍යාපාර පනත උල්ලංගණය කරමින් තැන්පතු භාරගත් බවට නිශ්චය කර ඇති අයෙක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහබැංකුව මහජනතාව වෙත දැනුම්දීමක් කර
7 months ago Tags #ceylonwire හසලකට කිට්ටුව ගම්මාන පහක් තහනම් කලාප ලෙස ප්‍රකාශයට පත්කරයි ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ දරුණු නායයෑම්වලින් පසු, මහනුවර දිස්ත්‍රික්කයේ හසලක නගරයට මායිම්ව පිහිටි පමුණුපුර ප්‍රදේශයේ ගම්මාන පහක් වහාම
7 months ago Tags #ceylonwire සුනාමි අනුස්මරණය | රට පුරා හෙට උදේ මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් දිට්වා සුළි කුණාටුව හේතුවෙන් රට තුළ මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින්, මෙම වසරේ ‘ජාතික සුරක්ෂිත දින’ වැඩසටහන සඳහා දිස්ත්‍රික් මට්ටමින්
7 months ago Tags #ceylonwire සතිෂ්ට අවසන් ගෞරව දක්වන්න ජනපති යයි අභාවප්‍රාප්ත ප්‍රවීන රංගධර කලාශූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ දේයට ජනාධිපති අනුර කුමාර දිසානායක අවසන් ගෞරව දැක්වීය. අද (25) පෙරවරුවේ සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ දේහය
7 months ago Tags #ceylonwire අලි-මිනිස් ගැටුම හේතුවෙන් ලෝකයේ ඉහළම අලි මරණ අනුපාතය ශ්‍රී ලංකාවේ දකුණු ආසියාවේ වැඩිම අලි මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ශ්‍රී ලංකාවෙන් වන අතර, ඉන්දියාවට වඩා බෙහෙවින් අඩු අලි ගහණයක් සිටිය
7 months ago Tags #ceylonwire ළමයි ප්‍රවාහනය කරන්න පරිවාසෙට අලුතින් වාහන | ළමා හිතකාමී ප්‍රවාහන පද්ධතියක් දියත්කෙරේ පළාත් පරිවාස හා ළමා ආරක්ෂණ දෙපාර්තමේන්තු වෙත ළමුන් ප්‍රවාහනය සඳහා වෙන්වූ නව පද්ධතියක් ස්ථාපිත කිරීම කෙරෙහි රජය විශේෂ අවධානයක් යොමුකර
7 months ago Tags #ceylonwire කොළඹදී සංවිධානය කළ Ne-Yoගේ ප්‍රසංගය හදිසියේ කල්දාලා | සංවිධායකයෝ ටිකට් සල්ලි අරං රටින් පැනලා යැයි චෝදනා මෙරටදී පැවැත්වීමට නියමිතව තිබූ, බ්‍රවුන් බෝයි විසින් සංවිධානය කරන ලද Ne-Yo live in Sri Lanka ප්‍රසංගය කල්දැමීම සම්බන්ධයෙන් ජනතාව කෝපයට
7 months ago Tags #ceylonwire “පැතුම් ගැන කියා එකදාගන්න හදනවා” | මිකී ආතර්ගෙන් ප්‍රමෝද්‍යට ප්‍රහාරයක් 2021 කැරිබියන් සංචාරයේදී ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ජාතික සංචිතයට ඇතුළත් කිරීමට අකමැති වූ බවට ප්‍රධාන තේරීම් කමිටු සාමාජික ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ
7 months ago Tags #ceylonwire හික්කඩුවේ අයවැය මාළිමාව තුන්වැනි වරටත් පරදී ජාතික ජන බලවේගයේ පාලනය යටතේ පවතින හික්කඩුව නගර සභාවේ අයවැය තුන්වැනි වරටත් පරාජයට පත්ව ඇත. අයවැය යෝජනාව අනුමත කිරීම සඳහා
7 months ago Tags #ceylonwire දිත්වා නිසා පුරාවිද්‍යා ස්ථාන 83කට හානිවෙලා | 8ක් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා | නකල්ස් කඳු වැටියේ ආගමික ස්ථාන 1000කට වැඩිය කම්මුතුයි පසුගියදා ඇතිවූ සුළිකුණාටුව සහ හදිසි ගංවතුර හේතුවෙන් දිවයින පුරා හානි වූ සහ විනාශ වූ පුරාවිද්‍යා ස්ථාන ලබන වසරේ මුල් භාගයේදී