7 months ago Tags #ceylonwire ලංකාවට ආපු චීන කොමියුනිස්ට් ලොක්කෝ සෙට් එක පැලවත්තේදී ටිල්වින් හමුවෙති චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළේ දූත පිරිසක් සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු ජවිපෙ නායකයන් පිරිසක් අතර
7 months ago Tags #14_දෙනෙකු සේරුනුවර බස් රථයක් පෙරළී 14ක් රෝහලේ අද (25) උදෑසන සේරුනුවර ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.
7 months ago Tags #ceylonwire නත්තලට සිරකරුවන්ට පැණිරස දෙන්න අවසර අද (25) නත්තල් දිනය සැමරීම සඳහා සිරකරුවන්ට ආහාර සහ රසකැවිලි රැගෙන ඒමට අමුත්තන්ට අවසර දීම සඳහා බන්ධනාගාර බලධාරීන් විශේෂ විධිවිධාන
7 months ago Tags #ceylonwire මහගිරිදඹේ නායගිය තැන හමුදාව කඩිනමින් ප්‍රතිසංස්කරණය කරයි | නායයන්න කුණුත් හේතුවක්ලු ශ්‍රී පාද–හැටන් මාර්ගයේ නායයෑමට ලක් වූ මහගිරිදඹ ප්‍රදේශයේ පඩිපෙළ සහ ආරක්ෂිත පැතිබැම්ම යුදහමුදා භටපිරිස් විසින් මේ වන විට කඩිනමින් ප්‍රතිසංස්කරණය
7 months ago Tags #ceylonwire උත්සව සමයේ තැන් තැන්වල නාන්නේ බලාගෙන | දිත්වා නිසා ගංගා-දියඇලි වෙනස්වෙලා මෑත කාලීන ආපදා තත්ත්වයන් රට පුරා බොහෝ ස්වාභාවික ජල මූලාශ්රවල ආරක්ෂාව වෙනස් කර ඇති බවට අනතුරු අඟවමින්, උත්සව සමයේදී ජල
7 months ago Tags #ceylonwire ඩොලර් යනවා විතරයි-එන ක්‍රමයක් නෑ – රවී කියයි මෙරට ඩොලර් සංචිතය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අදහස් පළ කළේය. ජනමාධ්‍ය හමුවකදී අදහස්
7 months ago Tags #ceylonwire දකුණු මුහුදේ දී අල්ලපු රු.මිලියන 2000ක කුඩු තොගය ‘දෙහිබාලේගේ’ බව හෙළිවේ නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය ඒකාබද්ධව දකුණු මුහුදේ දී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 200 කට අධික වටිනාකමෙන් යුත්
7 months ago Tags #ceylonwire පොලිස් චෝදනා හිරු ටීවී ප්‍රතික්ෂේප කරයි | ජනමාධ්‍ය නිදහසට තර්ජනයක් බවට අනතුරු අඟවයි ශ්‍රී ලංකා පොලිසිය විසින් කරන ලද චෝදනා ප්‍රතික්ෂේප කරන හිරු මාධ්‍ය ජාලය, තම ආයතනයට එරෙහිව මෑතකදී ගත් ක්‍රියාමාර්ග ජනමාධ්‍ය නිදහසට
7 months ago Tags #ceylonwire “පොලීසිය වටේ යනවා” – හිරු මාධ්‍ය ආයතනය ගැන යන කතාවට විෂය ප්‍රාමාණිකයෙක් සටහනක් තබයි හිරු මාධ්‍ය ජාලය දිගින් දිගටම තහවුරු කර නොගත් ප්රවෘත්ති හා සාවද්‍ය ප්රවෘත්ති විකාශය කිරීම හේතුවෙන් එම මාධ්‍ය ආයතනය පිළිබදව අවශ්‍ය
7 months ago Tags #ceylonwire සාම සාධක වැඩවලට ගිහින් ඉන්න ලංකාවේ ගුවන් නියමුවෝ මධ්‍යම අප්‍රිකාවේදී ගලවාගැනීමේ නිර්භීත මෙහයුමක් කරලා එක්සත් ජාතීන්ගේ නියෝගය යටතේ මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සේවය කරන ශ්‍රී ලාංකික ගුවන් නියමුවන් දෙසැම්බර් 15 වැනිදා තුවාලකරුවන් බේරාගැනීමේ නිර්භීත මෙහෙයුමකට