4 months ago Tags #ceylonwire මහරගම අපේක්ෂා රෝහලේ මහාපරිමාණ තැඹිලි දානය තහනම් කරයි | දිනකට ගෙඩි 100-200 කට සීමාකෙරේ මහරගම ජාතික පිළිකා ආයතනයේ (අපේක්ෂා රෝහල) නේවාසික පිළිකා රෝගීන් වෙනුවෙන් සතියේ දින හත පුරාම පැවැත්වුණු මහාපරිමාණ තැඹිලි වතුර ලබා දීමේ
4 months ago Tags #ceylonwire යාපනය ‘දිස්ත්රික් සංවර්ධන කමිටුව’ යූටියුබ් මඩුවක් වෙයි | දොස්තර මන්ත්රී සහ ගජේන්ද්රකුමාර් මරාගනිද්දී නිලධාරීන් බලාගෙන ඉඳලා මෑතක ඉඳන් යාපනය දිස්ත්රික් සංවර්ධන කමිටු රැස්වීම් දැන් සිරාම ‘ආතල්’ සපයන තැන් බවට පත්වෙලා කියලා ආරංචියි. මේකට ප්රධානම හේතුව වෙලා
4 months ago Tags #ceylonwire හොර පෙම්වතුන්ට රැවටෙන්න එපා | කාන්තාවන් මුළාකරන ජාවාරම් ගැන පොලිසියෙන් අනතුරු ඇඟවීමක් සමාජ මාධ්ය සහ වෙනත් සන්නිවේදන මාධ්ය ඔස්සේ කාන්තාවන් ඉලක්ක කර ගනිමින්, මූල්යමය වාසි, ලිංගික සූරාකෑම් සහ වෙනත් අපරාධ ක්රියා සඳහා
4 months ago Tags #ceylonwire පොලිසි සහ බන්ධනාගාරවලට අවසර නැතුවම රිංගන එක්සත් ජාතීන්ගේ වධහිංසා වැළැක්වීමේ අනුකමිටුවේ රහස් නිරීක්ෂණ වාර්තාව රජයට එක්සත් ජාතීන්ගේ වධහිංසා වැළැක්වීමේ අනුකමිටු දූත පිරිස සිය නව දින ශ්රී ලංකා සංචාරයේ සොයාගැනීම් මත පදනම් වූ රහස්ය මූලික නිරීක්ෂණ
4 months ago Tags #ceylonwire උද්ධමනය සහ ආර්ථික අභියෝග ජයගැනීමට රවීගෙන් ජනාධිපතිවරයාට යෝජනා මාලාවක් 2026 ඔක්තෝබර් මාසයේදී සිදු කිරීමට නියමිත සමාලෝචනය ශ්රී ලංකාවේ මුදල් ප්රතිපත්ති ව්යුහය රටේ දිගුකාලීන සංවර්ධන අරමුණු සමඟ වඩාත් සමීපව පෙළගැස්වීමට
4 months ago Tags #ceylonwire ‘සූදුවට රිංගන්න බැරිවෙන්න’ ශ්රී ලංකා ක්රිකට් ව්යවස්ථා ප්රතිසංස්කරණ අවසන් අදියරට | ICC සභාපති ජයි ශා කොළඹදී සාකච්ඡාවල ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ පාලන ව්යුහය ප්රතිසංස්කරණය කිරීම සඳහා ක්රියාත්මක මහා පරිමාණ වැඩපිළිවෙළ එහි අවසන් අදියරට පැමිණ ඇති බව බලධාරීහු
4 months ago Tags #ceylonwire බම්බලපිටියේ සම්බාහන මධ්යස්ථානයක් වටළයි | තායි ළඳුන් තිදෙනෙක්-දේශීය තුනක් ඇතුළු හයක් අල්ලයි බම්බලපිටිය ප්රදේශයේ සම්බාහන මධ්යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටළා තායිලන්ත ජාතික කාන්තාවන් තිදෙනෙකු ඇතුළු කාන්තාවන් හයදෙනෙකු අත්අඩංගුවට ගත් බව
4 months ago Tags #ceylonwire රාජපක්ෂ පවුලේ සාමාජිකයෝ සිව්දෙනෙක්ගේ නඩු අධිකරණය හමුවට රාජපක්ෂ පවුලේ සාමාජිකයන් සිව්දෙනකුට අදාළ නඩු කටයුතු පසුගිය සතියේදී අධිකරණය හමුවේ වෙන වෙනම කැඳවනු ලැබීය. පළමුවෙන්ම, පාස්කු ඉරිදා ප්රහාරය සම්බන්ධයෙන්
4 months ago Tags #ceylonwire “ලෝක වෙළෙඳපොළේ තෙල් මිල පහත යෑමේ වාසිය අගෝස්තු හෝ සැප්තැම්බර් මාසවලදී ජනතාවට දෙනවා” | ඇමැති බිමල් කියයි ලෝක වෙළෙඳපොළේ පවතින ඉන්ධන මිල ගණන් ඉදිරියටත් මේ මට්ටමින්ම පැවතුණහොත්, එහි වාසිය එළඹෙන අගෝස්තු හෝ සැප්තැම්බර් මාසය වන විට ජනතාවට
4 months ago Tags #ceylonwire එන්නත් නිෂ්පාදනයේ ඉන්දීය භූමිකාව යළි කරළියට! මැයි 28-31 දක්වා නවදිල්ලි නුවර පැවැත්වීමට සැලසුම් කර තිබූ 4 වැනි ‘ඉන්දු-අප්රිකා සංසද සමුළුව’ (India-Africa Forum Summit IV) හදිසියේම කල්