3 years ago Tags #ceylonwire නයා සමග සටනට ගැරඬියා එන හැටි අනුර කියයි නීතිපති දෙපාර්තමේන්තුව, අල්ලස් කොමිසම වැනි ආයතන සියල්ලම ඍජුව හෝ වක්‍රව දූෂිතයන් ආරක්ෂා කරන අතර, ජාතික ජන බලවේගය පිළිබඳව ජනතාවගේ මතය
3 years ago Tags #ceylonwire ජාතික ආරක්ෂාවට තර්ජන ඇති බව විදේශීය බුද්ධි අංශ දැනුම්දී නෑ – රජය කියයි ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව හෝ වාර්ගික ආතතීන් සම්බන්ධයෙන් කිසිදු විදේශ ඔත්තු සේවාවකින් රජයට කිසිදු තොරතුරක් ලැබී නොමැති බව ආරක්ෂක රාජ්‍ය
3 years ago Tags #ceylonwire ඉන්දියාව චන්ද්‍රයාන් මෙහෙයුම් තුනටම වැයකළේ ඩොලර් මිලියන 263යි : ලංකාව චන්ද්‍රිකාවක් යවන්න ඩොලර් මිලියන 320ක් වැයකළේ කොහොමද – සජිත් රජයෙන් වාර්තාවක් ඉල්ලයි චන්ද්‍රයාන් අභ්‍යවකාශ යානා තුනම අභ්‍යවකාශගත කිරීම සඳහා ඉන්දියාව වැයකර ඇත්තේ ඩොලර් මිලියන 263ක් පමණක් බව පෙන්වාදුන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස,
3 years ago Tags #ceylonwire දෙයියන්ට හොරෙන් කපුවාගේ වාහනය හොරු අරං නවගමුව මාපිටිගම පත්තිනි දේවාලයේ කපුවාගේ කාර් රථය පැහැරගත් පුද්ගලයන් 04 දෙනකු මට්ටක්කුලිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. මට්ටක්කුලිය ප්‍රදේශයේ ගමන් කරමින්
3 years ago Tags #ceylonwire හොරකං කළ පුරාවස්තු ආපහු දෙන්න ලන්දේසි එති නෙදර්ලන්තයේ සංස්කෘතික හා මාධ්‍ය රාජ්‍ය ලේකම් ගුණේ උස්ලුගේ නායකත්වයෙන් යුත් නෙදර්ලන්ත සංස්කෘතික දූත පිරිසක් අගෝස්තු 27 සිට 31 දක්වා ශ්‍රී
3 years ago Tags #ceylonwire තෙල් සංස්ථාවේ වංචා එළිකරන්න වෝහාරික විගණනයකට ඇමැති සූදානම් 2022 වසරේ සිදු වු ඉන්ධන බෙදාහැරීමේ වංචා සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් සිදුකිරීමට නියමිත බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර අද
3 years ago Tags #ceylonwire ඉන්දියාව හඳට ගියාට රනිල් සුබපතයි චන්ද්‍රයාන් – 3 අභ්‍යවකාශ යානය සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට සාර්ථකව ගොඩබැස්වීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට, ඉන්දීය අභ්‍යවකාශ
3 years ago Tags #ceylonwire බුද්ධිමය දේපළ අයිතිය ආරක්ෂා කරන්න රේගුව මිලියන 88ක බඩු විනාශ කරයි ශ්‍රී ලංකා රේගුව විසින් බුද්ධිමය දේපළ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් ව්‍යාපාරික විශ්වාසය ඉහළ නැංවීම සඳහා රුපියල් මිලියන 88 ක් වටිනා ව්‍යාජ
3 years ago Tags #ceylonwire තාක්ෂණ නිලධාරියෙක් හමුදා සෙබළෙක් එක්ක හොරකමේ ගිහිං නිවසක් බිඳ රන් භාණ්ඩ සොරාගත් තාක්ෂණ නිලධාරියකු ඇතුළු පුද්ගලයන් පස්දෙනකු ගම්පොල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. නිවෙසක ජනේලය කඩා ඇතුළු වී
3 years ago Tags #ceylonwire සෞඛ්‍ය වැඩවර්ජනය නිසා රෝහල් රැසක කටයුතු අඩපණ වෙලා පරිපූරක වෛද්‍ය සේවයේ වෘත්තිකයන් අද (24) ක්‍රියාත්මක කර ඇති පැය 24ක සංකේත වැඩවර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල් රැසක කටයුතු අඩාළ