3 years ago Tags #ceylonwire ‘ක්‍රිබ්’ එක වෙනස් කරන්න සූදානම් වෙයි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩගේ සභාපතිත්වයෙන් 2023.11.29 වැනි දින
3 years ago Tags #ceylonwire සුදු යුවලක් එංගන්තය එපා කියා ලංකාවේ පදිංචියට එති බ්‍රිතාන්‍ය ජාතික යුවලක් ලන්ඩනයේ ගුරු තනතුරු හැර ගොස් ශ්‍රී ලංකාවේ ජීවත් වීමට සහ වැඩකිරීමට ගොස් ඇතැයි එක්සත් රාජධානියේ ටෙලිග්රාෆ් පුවත්පත
3 years ago Tags #ceylonwire ශානිව හප්පලා මරන්න හදන්නේ කවුද? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් සඳුදා (දෙසැ 04) අභියාචනාධිකරණයට දැනුම් දුන් බව වාර්තා
3 years ago Tags #ceylonwire තනියම කෑවෙ නෑ, 200ක් විතර බෙදාගෙනයි කෑවෙ – ආරක්ෂක අමාත්‍යංශය ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ කටයුතු පරීක්ෂා කිරීම සඳහා පැමිණි හමුදා නිලධාරීන් පිරිසකට සංග්‍රහ කිරීම වෙනුවෙන් විශාල මුදලක් වැයකර
3 years ago Tags #ceylonwire පාසල් අධ්‍යාපනයේ බරපතල වෙනසක්- පහේ ශිෂ්‍යත්වයෙන් කොටසක් පාසලේදීම පාසල් ශ්‍රේණි සංඛ්‍යාව 13 සිට 12 දක්වා අඩු කිරීමට යෝජනා කර ඇති බව යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එළිදක්වමින් අධ්‍යාපන අමාත්‍යාංශය
3 years ago Tags #ceylonwire රෝගීන්ට වැසිකිළියක් හදනවාට සෞඛ්‍ය වෘත්තීය සමිති විරුද්ධ වෙයි බළපිටිය මූලික රෝහලේ සායනවලට පැමිණෙන රෝගීන් වෙනුවෙන් සිංහ සමාජයෙන් මුල්ගල් තබා ඉදිකිරීමට සුදානම් වූ සුපිරි තත්ත්වයේ වැසිකිළිය හෙදියන් සහ සියලු
3 years ago Tags #ceylonwire ගෝඨා, මහින්ද, බැසිල් ඇතුළු පිරිසකට එරෙහිව රට වටින්ම වන්දි නඩු ! රට තුළ මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජ්‍යක්ෂ, හිටපු මුදල් ඇමැතිවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාප්පක්ෂ ඇතුළු
3 years ago Tags #ceylonwire ඛේදජනක ලෙස අලි මරණ වැඩි වේ, මේ වසරේ 449ක් මිනිස්සු 169ක් මරුට – විසඳුම් කෝ ? මේ වසරේ දෙසැම්බර් 01 වැනිදා වන විට වන අලි 449ක් සහ අලි මිනිස් ගැටුමෙන් පුද්ගලයන් 169ක් මිය ගියද ගැටලුවට ප්‍රායෝගික
3 years ago Tags #ceylonwire යූ ටියුබ් නාලිකාවට දියණියගේ නිරුවත් ඡායාරුප ගැනීමට ගිය අයෙක් බිරිඳ විසින් කපා කොටා මරාදැමෙයි මුදල් ඉපයීම සඳහා තම 14 හැවිරිදි දියණියගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරීමට උත්සාහ කළ පුද්ගලයකු ඔහුගේ බිරිඳ විසින් කපා කොටා ඝාතනය
3 years ago Tags #ceylonwire නිවස ඉදිරිපිට කාණුවට වැටී සිව් හැවිරිදි දැරිය මියයයි තඹලගමුව මුල්ලිපොතාන ප්‍රදේශයේ තම නිවස ඉදිරිපිට මාර්ගයේ වැසි වතුර බැස යන කාණුවකට ඇඳගෙන වැටී වයස අවුරුදු 04ක සිඟිත්තියක් පසුගිය 01වැනිදා