
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් මිලියන 1.1කට අධික පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයේ සිටින බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි .
කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ ඔවුන්ගෙන් 5,608 දෙනෙකු දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බවයි.
“මේ නිසා කොළඹ අපරාධ වැඩිවෙලා. එම දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විශාල ප්‍රමාණයක් සිටින්නේද ඒ නිසයි. වෙළෙන්දන්ට දඬුවම් දෙන අතරේ ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන්න ඕනෑ.”යනුවෙන් ඔහු පැවසීය.
යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ රට මත්ද්‍රව්‍යවලින් සහ අපරාධවලින් මුදාගැනීමේ අරමුණින් බව ද පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart