
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගල්කිස්ස ප්‍රදේශයේ ආයුර්වේද ස්පා මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටළා පුද්ගලයන් කිහිපදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
ගල්කිස්ස කැසියා මාවතේ සිදුකළ වැටළීමකදී ගණිකා නිවාසයේ කළමනාකරු ඇතුළු කාන්තාවන් 06 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් කාන්තාවන් අවුරුදු 25ත් 37ත් අතර වයස්වල පසුවන්නන් බව හදුනාගෙන ඇත.
එම පිරිස පානදුර, ඇල්පිටිය, නිට්ටඹුව, කැටබුලව සහ පොළොන්නරුව ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
ගල්කිස්ස පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart