
ශ්රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ පුරප්පාඩු නොපිරවීම ආණ්ඩුක්රම ව්යවස්ථාව උල්ලංඝනය කිරීමක් | නීතිඥ සංගමය කියයි
ශ්රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය තුළ පවතින පුරප්පාඩු සඳහා විනිසුරුවන් පත් කිරීමට ජනාධිපතිවරයා පියවර නොගැනීම තුළින් ආණ්ඩුක්රම ව්යවස්ථාව උල්ලංඝනය වන බව ශ්රී









