
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වත්මන් රජය හුදු මූල්‍ය හා සාර්ව ආර්ථික ඉලක්ක මත පමණක් යැපීමෙන් වැළකී සිටිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
කොළඹ පැවැති ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසූ ඔහු පෙන්වා දුන්නේ ජනතාව කේන්ද්‍ර කරගත් ප්‍රායෝගික විසඳුම් ක්‍රියාත්මක කළ යුතු බවයි.
විශේෂයෙන්ම වී මිල සම්බන්ධයෙන් සෘජු පිළිතුරක් තිබිය යුතු බව පැවසූ මන්ත්‍රීවරයා එම ක්ෂේත්‍රයේ ඉල්ලුම සහ සැපයුම අනුව කටයුතු කළ යුතු බව ද පැවසුවේය.
මෙම අවස්ථාවේදී රජය ගොවියා මෙන්ම පාරිභෝගිකයාද එකලෙස තෘප්තිමත් කරන්නේ කෙසේද යන්න පිළිබඳව අවධානය යොමු කළ යුතු බව ද මන්ත්‍රීවරයා එහිදී යෝජනා කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart