3 months ago Tags #ceylonwire චමරි සම්මාන වැස්සකට හසුවෙයි | වසරේ ක්රීඩකයා පැතුම් ශ්රී ලංකා ක්රිකට් ආයතනය සංවිධානය කරන වාර්ෂික ඩයලොග් ශ්රී ලංකා ක්රිකට් සම්මාන උළෙල 2025 ඊයේ (6) කොළඹදී අති උත්කර්ෂවත් ලෙස
3 months ago Tags #ceylonwire කුරුවිට බන්ධනාගාරයේත් නොසන්සුන්තාවක් | ඊයෙ රෑ අවුල අද උදේත් පත්තුවෙලා කුරුවිට බන්ධනාගාර පරිශ්රය තුළ අද හදිසි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ. ඊයේ රාත්රියේ උද්ගත වූ මෙම නොසන්සුන්කාරී තත්වය පාලනය කළ නමුත්
3 months ago Tags #ceylonwire උද්ධමනය මහ බැංකු ඉලක්ක ඉක්මවා යයි | රජයේ මුදල් ප්රතිපත්තිය ගැන රවිගෙන් චෝදනා මෙරට උද්ධමනය ඉලක්කගත මට්ටම ඉක්මවා යාම සහ එහි අනිසි ප්රතිවිපාක සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්ය නායක පාර්ලිමේන්තු මන්ත්රී රවී
3 months ago Tags #ceylonwire මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කෙරේ(වීඩියෝ) බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් 40 දෙනකු පමණ ඊයේ රාත්රියේ නොසන්සුන්තාවයක් ඇති කර තිබේ. තත්ත්වය මේ වන විට පාලනය කර ඇති
3 months ago Tags #ceylonwire රුපියල් කෝටි 10ක වන්දි ඉල්ලා රිතු ආකර්ෂාගෙන් ලේක්හවුස් ආයතනයට එන්තරවාසියක් රංගන ශිල්පිනී බී. රිතු ආකර්ෂා වෙනුවෙන් නීතිඥ සුරංජන් ඉන්දික විසින් ලේක්හවුස් (Associated Newspapers (Pvt) Ltd.) ආයතනය, දිනමිණ පුවත්පතේ ප්රධාන කර්තෘ
3 months ago Tags #ceylonwire බංග්ලාදේශ ගංගා මුහුණදෙන දැවැන්ත තර්ජනය බංග්ලාදේශයේ ඇඟලුම් කර්මාන්තය එරට ආර්ථිකයේ දැවැන්ත පරිවර්තනයක් ඇති කිරීමට සමත් වී ඇති නමුත්, එම සාර්ථකත්වයේ එක් අඳුරු පැත්තක් අපනයන සංඛ්යාලේඛනවල
3 months ago Tags #ceylonwire පාකිස්ථානයේ මාධ්ය නිදහසට තවදුරටත් බාධා පාකිස්ථානය තුළ මාධ්ය නිදහස තවදුරටත් හකුළුවාලමින්, එරට ක්රියාත්මක විදේශීය මාධ්ය ආයතන ඉලක්ක කරගනිමින් අලුත් සීමාකිරීම් මාලාවක් පැනවීමට එරට රජය පියවර
3 months ago Tags #ceylonwire පාසිකුඩා-කායන්කර්ණී කොරල්පර වල සෞඛ්ය තත්වය පරික්ෂා කරයි ශ්රී ලංකාවේ නැගෙනහිර මුහුදු තීරයේ දීර්ඝකාලීන පාරිසරික සංරක්ෂණය සහ තිරසාර සංචාරක ව්යාපාරය ශක්තිමත් කිරීමේ අරමුණින්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සාගර ඒකකය
3 months ago Tags #ceylonwire මන්ත්රී වැටුප රුපියල් 60,000කින් ඉහළ දමා ඇති බව අර්චුනා පවසයි පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ මාසික වැටුප රුපියල් 60,000කින් ඉහළ නංවා ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී රාමනාදන් අර්චුනා පාර්ලිමේන්තුවට පැවසීය. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්රීවරයකුගේ
3 months ago Tags #ceylonwire කෙරවලපිටිය සිට කොළඹ වරාය දක්වා කිලෝවොට් 220ක භූගත විදුලි සම්ප්රේෂණ රැහැන් පද්ධතියක් | අර්කම් වැඩේ පටන්ගනී කෙරවලපිටිය සිට කොළඹ වරාය දක්වා දිවෙන 220kV භූගත විදුලි සම්ප්රේෂණ රැහැන් පද්ධතිය ඉදිකිරීම් කටයුතුවල සමාරම්භය සනිටුහන් කිරීම බලශක්ති නියෝජ්ය අමාත්ය