
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට උද්ධමනය ඉලක්කගත මට්ටම ඉක්මවා යාම සහ එහි අනිසි ප්‍රතිවිපාක සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අනතුරු ඇඟවීය.
මන්ත්‍රීවරයා පැවසුවේ මාස ගණනාවක් පුරා තදින් පවත්වාගෙන ගිය මුදල් ප්‍රතිපත්තිය හමුවේ වුවද, 2026 ජූලි මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය සියයට 7.3 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
මහ බැංකුවේ උද්ධමන ඉලක්කය ඉක්මවා ගොස් ඇති බව අලුත්ම දත්ත පෙන්වා දී ඇති අතර රවි කරුණානායක මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කර ඇත්තේ එම දත්ත වාර්තා වීමෙන් අනතුරුවය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජිත උද්ධමනය ඉලක්ක කිරීමේ රාමුව මත රජය දිගින් දිගටම යැපීමේ සීමාවන් මෙම සංඛ්‍යා ලේඛන මගින් අනාවරණය වී ඇති බව පැවසූ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ භාණ්ඩ හා සේවා මිල ඉහළ යාමට බලපාන සැබෑ හේතු හඳුනා ගැනීමට එම ක්‍රමවේදය අපොහොසත් වී ඇති බවට තමා විශ්වාස කරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart