August 7, 2026

බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් 40 දෙනකු පමණ ඊයේ රාත්‍රියේ නොසන්සුන්තාවයක් ඇති කර තිබේ.

තත්ත්වය මේ වන විට පාලනය කර ඇති බව පොලිසිය පවසයි.

බාහිර ආරක්ෂාව සැපයීම සඳහා පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය (STF) යොදවා ඇත.