2 years ago Tags #ceylonwire ඔන්ලයින් පනත යටතේ හරීන්ගෙන් පොලිස්පතිට පැමිණිල්ලක් සංචාරක හා ඉඩම් ඇමැති හරීන් ප්‍රනාන්දු පැවසුවේ, තමා සම්බන්ධයෙන් ප්‍රසිද්ධ කෙරෙන විවිධ අසත්‍ය ප්‍රකාශවලට එරෙහිව පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට ලිඛිතව
2 years ago Tags #ceylonwire දමිතා මානව හිමිකම් යයි නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීමෙන් සිය මානව හිමිකම් කඩවූයේ යැයි ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට අද
2 years ago Tags #ceylonwire ‘ෆොක්ස් හිල්’ අනතුරින් විපතට පත් අයට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් වන්දි පසුගියදා දියතලාවේදී පැවති ‘Fox Hill Super Cross 2024’ ඉසව්වේ දී සිදුවූ අනතුරින් තුවාල ලැබූවන්ට සහ මියගිය අයගේ පවුල්වලට වන්දි ලබාදීමට
2 years ago Tags #ceylonwire ජයගමු ශ්‍රී ලංකා පුදුකුඩිඉරිප්පුවට – ඊශ්‍රායල් රැකියා ලබාගැනීමේ අවස්ථාවත් දෙස් විදෙස් ශ්‍රමියින්ට ප්රතිලාභ රැසක් ලබාදෙමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන පුදුකුඩිඉරිප්පුවේදී අද
2 years ago Tags #ceylonwire ජාතික රෝහලට එනවා නම් බෙහෙත් ගන්න සල්ලි අරගෙන එන්න දිවයින පුරා පිහිටි රජයේ රෝහල්වලින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන්ට ඖෂධ හිඟය හේතුවෙන් පෞද්ගලික ඔසුසල්වලින් මිලදී ගැනීමට ඇති බැවින් ඔවුහු
2 years ago Tags #ceylonwire ග්‍රීක බැඳුම්කර මගඩිය – කබ්රාල් ගැන තීන්දුව මැයි 31 අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු තිදෙනකු සම්බන්ධ නඩුවක තීන්දුව මැයි 31 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබේ. 2012 දී
2 years ago Tags #ceylonwire මැයි දිනේට දේශපාලන පක්ෂ රු.කෝටි 200ක් වියදම් කරලා දේශපාලන පක්ෂ මැයි දින රැලි සහ පෙළපාළි වෙනුවෙන් රුපියල් කෝටි 200කට ආසන්න මුදලක් මෙවර වැයකර ඇතැයි ‘ලංකාදීපය’ අනාවරණය කරයි. එම
2 years ago Tags #ceylonwire අර්ජුන සජබට ගියේ නැතිලු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ හිටපු ඇමැති අර්ජුන රණතුංග, තමන් සමගි ජන බලවේගය පක්ෂයට එක් වූ බවට පසුගිය
2 years ago Tags #ceylonwire පිරිමි කළින් මැරෙනවා – ගෑණු ලෙඩත් එක්ක ගොඩක් කල් ජීවත් වෙනවා – නවතම අධ්‍යයනයක තොරතුරු මෙන්න කාන්තාවන් පිරිමින්ට වඩා දිගු කාලයක් ජීවත් වන නමුත් ඔවුන් දුර්වල සෞඛ්‍ය තත්ත්වයෙන් වසර ගණනාවක් පීඩාවිඳින බව ගෝලීය ස්ත්‍රී පුරුෂ සමාජභාවය
2 years ago Tags #ceylonwire ලිට්රෝ බැස්සුවේ මෙහෙමයි අද (මැයි 03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස් මිල අඩු කර කර තිබේ. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින්