Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ (SEC) නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හරීන්ද්‍ර දිසාබණ්ඩාර පත්කර තිබේ.
ඔහු මීට පෙර 2012 සිට 2013 දක්වා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසත්, 2008 සිට 2012 දක්වා මූල්‍ය සේවා ඇකඩමියේ සහ ප්‍රාග්ධන වෙළෙඳපොළ අධ්‍යාපන හා පුහුණු අංශයේ අධ්‍යක්ෂවරයා ලෙසත් සේවය කර ඇත.
දිසාබණ්ඩාර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ මුදල් අංශයේ මූල්‍ය හා ආයතනික පාලනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart