2 months ago Tags #ceylonwire සංචාරක කර්මාන්තය නැංවීමට නව සංචාරක කලාප 20ක් නොවැම්බරයට පෙර ගැසට් කෙරේ මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ නැංවීම සහ මෙරට ගෝලීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රචලිත කිරීම අරමුණු කරගනිමින්, එළඹෙන නොවැම්බර්
2 months ago Tags #ceylonwire යුරෝපා සංගමය සහ චීනය අතර වෙළඳ ගැටුම තවත් උණුසුම් වෙයි චීනයෙන් ආනයනය කරනු ලබන විද්‍යුත් වාහනවලට (EV) අමතරව, එරට නිෂ්පාදිත දෙමුහුන් (Hybrid) මෝටර් රථ සඳහා ද විශේෂ ‘ප්‍රතිතුලන තීරුබදු’ පැනවීමට
2 months ago Tags #අනුර_කුමාර_දිසානායක ජේ ෂා එයි | ජනපති මුණගැහෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි පාලන හා පරිපාලන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා අද
2 months ago Tags #ceylonwire කාසල් වීදිය, ද සොයිසා සහ ජාතික ඇස් රෝහල ඇතුළු සෞඛ්‍ය ආයතන 17කට නව අධ්යක්ෂවරුන් පත්කෙරේ කොළඹ කාසල් වීදිය කාන්තා රෝහල, ද සොයිසා කාන්තා රෝහල, කරාපිටිය මහමෝදර ශික්ෂණ රෝහල, ජාතික අක්ෂි රෝහල සහ මාතර මහරෝහල ඇතුළු
2 months ago Tags #ceylonwire රුපියල් මිලියන 31ක් වටිනා විදෙස් සිගරට් තොගයක් සමඟ චීන ජාතිකයින් 13ක් කටුනායකදී දැලේ රුපියල් මිලියන 31.89කට අධික වටිනාකමකින් යුත් විදේශීය නිෂ්පාදිත සිගරට් තොගයක් මෙරටට හොර රහසේ රැගෙන ආ චීන ජාතිකයින් 13 දෙනෙකු කටුනායක
2 months ago Tags #ceylonwire අර්චුනාගේ රුවට යාපනේදී සපත්තු මාලයක් පළඳයි යාපනය ප්‍රදේශයේ ප්‍රදර්ශනය කර තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ගේ රුව සහිත පුවරුවකට සපත්තු මාලයක් පළඳවා ඇති බව වාර්තා වේ. ප්‍රධාන
2 months ago Tags #ceylonwire ලුණු ලොක්කාට ඇප දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ලංකා ලුණු සමාගමේ වත්මන් සාමාන්‍යධිකාරි රත්තනායක මුදියන්සේලාගේ ගුණරත්න ඇප මත මුදා හරින
2 months ago Tags #ceylonwire රජයේ ආයතනවල නිල මුද්‍රා හොරට හැදූ සැකකරුවන් රිමාන්ඩ් කොළඹ ප්‍රධාන මහේස්ත්රාත්වරයාගේ සහ රජයේ ආයතන වල නිල මුද්‍රා කූඨ ලෙස සකස් කොට සිය සන්තකයේ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට
2 months ago පාකිස්තාන පාලනයේ පවතින කාශ්මීරයේ දරුණු ගැටුම් | ජනජීවිතය අඩාල වෙයි පසුගිය වසර කිහිපය තුළ වාර්තා වූ දරුණුතම නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ පාකිස්තාන පාලනය යටතේ පවතින කාශ්මීර කලාපය පුරා ක්‍රියාත්මක වන දැවැන්ත
2 months ago Tags #ceylonwire හොරට වන්දි ලබාගැනීම | ශෂීන්ද්‍ර ඇතුළු තුනකට අධිචෝදනා ගොනුකරයි දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් අද කොළඹ මහාධිකරණය හමුවේ අධි