
‘සූදුවට රිංගන්න බැරිවෙන්න’ ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අවසන් අදියරට | ICC සභාපති ජයි ශා කොළඹදී සාකච්ඡාවල
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලන ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ක්‍රියාත්මක මහා පරිමාණ වැඩපිළිවෙළ එහි අවසන් අදියරට පැමිණ ඇති බව බලධාරීහු









