
1996 ලෝක කුසලාන ජයග්රහණයට උපහාරයක් ලෙස බත්තරමුල්ලේ ඉදිවන 96 Legends Square සුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ වැඩ ඇරඹෙයි
විල්ස් රියල්ටර්ස් (Wills Realtors (Pvt) Ltd) සමාගම විසින් සංවිධානය කරන ලද විශේෂ මුල්ගල තැබීමේ උත්සවය සමඟින්, බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ
