
පාස්කු නඩුවේ අනාවරණ රැසක් ළඟදීම | විත්තිකරුවෝ 23ක් විත්ති කූඩුවේ සිට ප්රකාශ දෙති | එක් විත්තිකරුවෙක් නිහඬව සිටීමට තීරණය කරලා
පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් 25 දෙනකුට එරෙහිව කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන නඩුවේ විත්තියේ සාක්ෂි විමසීම









