
පාප් වහන්සේගේ ආරාධනයෙන් වතිකානයේ පැවැති විශේෂ කාදිනල් සභාවට මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ සහභාගී වෙති
කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, ශුද්ධෝත්තම XIV ලියෝ පාප් වහන්සේ විසින් වතිකානයේදී කැඳවනු ලැබූ දෙවන විශේෂ කාදිනල් සභාව








