2 months ago Tags #ceylonwire ඩෙංගු මඬින්න නවීන එන්නතක් හා වොල්බැකියා ඉක්මනින් ගෙන්වනවා | සෞඛ්‍ය ඇමැති කියයි මෙරට සීඝ්රයෙන් පැතිර යන ඩෙංගු ව්‍යාප්තිය මැඬපැවැත්වීම සඳහා ලෝකයේ භාවිත වන වඩාත් සාර්ථක හා නවීන තාක්ෂණික ක්‍රමවේදයන් වන ඩෙංගු මර්දන
2 months ago Tags #ceylonwire හිරේ ඉඳන් ලක්ෂ 10ක කප්පම් ඉල්ලලා | එකම පවුලේ අක්කා-නගෝ රිමාන්ඩ් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලියක ප්‍රබල සාමාජිකයෙකුගේ උපදෙස් මත, කිරිබත්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 10ක කප්පම් මුදලක් ලබාගැනීමේ
2 months ago Tags #ceylonwire අධිකරණ ඇමති මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් තුවාල ලැබු බන්ධනාගාර නිලධාරීන්ගේ සුවදුක් විමසයි මීගමුව බන්ධනාගාරය තුළ ඇතිවු සිද්ධියෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබන බන්ධනාගාර නිලධාරීන්ගේ සුවදුක් විමසීමට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ
2 months ago Tags #ceylonwire මීගමුව බන්ධනාගාරයේ ලේවැකි ගැටුමට මුල් වූ ‘කටුවැල්ලේගම සුරේෂ්’ අධි ආරක්ෂිත බූස්සට මාරුකෙරේ මීගමුව බන්ධනාගාරය තුළ සිරකරුවන් සහ නිලධාරීන් අතර ඇති වූ බිහිසුණු ගැටුමට ප්‍රධානතම හේතුව වූ බව කියන ‘කටුවැල්ලේගම සුරේෂ්’ නැමැති දරුණු
2 months ago Tags #ceylonwire ඩෙංගු නිසා විභාග මැද මොරටුව විශ්වවිද්‍යාලය සති දෙකකට වසාදමයි මොරටුව විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ සීඝ්රයෙන් පැතිර යන ඩෙංගු අවදානම සැලකිල්ලට ගනිමින්, ඊයේ (06) සිට ක්‍රියාත්මක වන පරිදි සති දෙකක කාලයක්
2 months ago Tags #ceylonwire ශෂීන්ද්‍ර රාජපක්ෂට අධිචෝදනා බාරදෙයි දූෂණ චෝදනා එල්ල වී සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදෙනු ලැබීය. අල්ලස්
2 months ago Tags #ceylonwire TikTok හරහා හඳුනාගත් 14 හැවිරිදි දැරියක අපයෝජනය කළ 17 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ටික්ටොක් (TikTok) සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ හඳුනාගත් 14 හැවිරිදි බාලවයස්කාර දැරියක බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 17
2 months ago Tags #ceylonwire අතුල කරුණානායකගේ ‘කාලගුණ පුටුවේ’ විජේමාන්නගේ වාඩිවෙයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස ඒ.එල්.කේ. විජේමාන්නගේ ඊයේ (06) දින සිය ධුරයේ වැඩ කටයුතු නිල වශයෙන් ආරම්භ කර
2 months ago Tags #ceylonwire මීගමුව බන්ධනාගාරයේ ගැටුම අද පාර්ලිමේන්තුවට ගේන්න සජබ සූදානම් | වගකීම රජය බාරගත යුතු බවට දැඩි බලපෑම් තිහකට ආසන්න පිරිසකට ජීවිත අහිමි කරමින් සහ තවත් පනහකට ආසන්න පිරිසකට තුවාල සිදු කරමින් මීගමුව බන්ධනාගාරය තුළ හටගත් දරුණු ගැටුම
2 months ago Tags #ceylonwire “T20 ක්‍රිකට් ක්‍රීඩාව ක්‍රීඩකයන්ගේ දක්ෂතා මරා දමා තිබෙනවා” – අර්ජුනගෙන් ඉන්දියාවේදී දැඩි විවේචනයක් අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත ඉන්දු-ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට නියමිතව තිබියදී, 1996 ලෝක කුසලානය දිනූ කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග,