
හිටපු මන්ත්රීවරු, හිටපු පොලිස්පතිවරු සහ හිටපු ජනාධිපති ආර්යාවක් ඇතුළු 454 දෙනෙක්ට විශේෂ පොලිස් ආරක්ෂාව
හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන්, හිටපු පොලිස්පතිවරුන්, විශ්රාමික විනිසුරුවරුන්, විහාරස්ථාන කිහිපයක විහාරාධිපති හිමිවරුන්, බිෂොප්වරයකු සහ හිටපු ජනාධිපති ආර්යාවක ඇතුළු පුද්ගලයන් 454 දෙනකු









