2 months ago Tags #ceylonwire ගල්ෆ් රටවලින් පිටුවහල් කළ පාකිස්ථානුවන් ගැන අනාවරණයක් පසුගිය වසර පහක කාලය තුළ ගල්ෆ් කලාපයේ විවිධ රටවලින් පකිස්ථානුවන් 164,000කට වැඩි පිරිසක් පිටුවහල් කර ඇති බව ජාතික මණ්ඩලය වෙත
2 months ago Tags #ceylonwire හරිත හයිඩ්‍රජන් සහ හරිත ඇමෝනියා ව්‍යාපෘතිවලට ශ්‍රී ලංකාව ආයෝජන කැඳවයි පිරිසිදු බලශක්ති නිෂ්පාදනය සහ අපනයන සඳහා කලාපීය මධ්‍යස්ථානයක් ලෙස රට ස්ථානගත කිරීම අරමුණු කර ගනිමින් හරිත හයිඩ්‍රජන් සහ හරිත ඇමෝනියා
2 months ago Tags #ceylonwire කපිල චන්ද්‍රසේනගේ ගෙදරයි ඔහු මියගිය ගෙදරයි දෙකේම CCTV රෙකෝඩින් නැහැ| උසාවියේදී හෙළිවෙයි ශ්‍රීලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ නිවසේ හෝ ඔහු මියගිය නිවසේ කිසිදු සීසීටීවී දර්ශන පටිගත වී නොමැති
2 months ago Tags #ceylonwire මෙයාව දැක්කොත් පොලිසියට කියන්න අකුරේගොඩ සුපිරි වෙළඳසැලක වාහන නැවැත්වීමේ ප්‍රදේශයෙදී නීතිඥවරයකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ ද්විත්ව ඝාතනයට සම්බන්ධ සැකකරුවකු සොයා ගැනීමට
2 months ago Tags #ceylonwire නැවත මෙරට යුද්ධයකට ඉඩක් නැහැ| යුද්ධය ප්‍රතික්ෂේප කර සාමය ඉල්ලා සිටින ප්‍රබලම හඬ ඔබේයි| 17 වැනි ජාතික රණවිරු දින සැමරුමේ දී රණවිරුවන් ඉදිරියේ ජනපති කියයි(වීඩියෝ) යුද්ධය නිමාකර සාමය උදාකරගැනීම වෙනුවෙන් දිවිදුන් සැමට කළ හැකි උපහාරය නම් ඔවුන් පැතූ සාමකාමී සංවර්ධිත රටක් ගොඩනැගීම බව ජනාධිපති අනුර
2 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ මී පැණි නිෂ්පාදනය සිව්ගුණයකින් වැඩි කරන්න විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාවේ වාර්ෂික මී පැණි නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 50 සිට මෙට්‍රික් ටොන් 200 දක්වා වැඩි කිරීම අරමුණු කරගත් විශේෂ වැඩසටහනක්
2 months ago Tags #ceylonwire මියගිය සහ ආබාධිත තත්ත්වයට පත් රණවිරුවන් සැමට සහන දෙන්න නව චක්‍රලේඛයක් යුදමය සමයේ ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් මියගිය සහ ආබාධිත තත්ත්වයට පත් වූ පොලිසියේ හා ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් නිශ්චිතව හඳුනාගැනීම සහ ඔවුන්ට
2 months ago Tags #ceylonwire මේ අවුරුද්දේ මුල් මාස 6ට ජල ගාස්තු වැඩිවෙන්නේ නැහැ මේ වසරේ පළමු මාස 6 සඳහා ජල ගාස්තු වෙනසක් නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. කැබිනට් තීරණ දැනුම්දීම සඳහා අද
2 months ago Tags #ceylonwire බියර් හදන්න සහල් ගන්න එක නවත්තන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් බියර් නිෂ්පාදනයේදී සහල් සහ සීනි ප්‍රාථමික අමුද්‍රව්‍ය ලෙස භාවිත කිරීම සඳහා අනුමැතිය ලබා නොදෙන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට සහ අනෙකුත්
2 months ago Tags #ceylonwire ඉන්ධන QR එක තවදුරටත් ක්‍රියාත්මක කරන බව රජය කියයි පරිභෝජනය කළමනාකරණය කිරීමේ පියවරක් ලෙස ඉන්ධන බෙදා හැරීම සඳහා QR කේත ක්‍රමය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව මුදල් හා සැලසුම් නියෝජ්‍ය