
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මැඩවච්චිය, වැවැල්කැටිය ප්රදේශයේ අසනීප වී සිටින අලි පැටවකුට පශු වෛද්ය ප්රතිකාර ලබාදෙමින් සිටින බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තා කරයි.
එම දෙපාර්තමේන්තුවට අනුව, පඬුලගම වනජීවී පශු වෛද්ය ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (21) අසනීපයෙන් පසුවන මෙම අලි පැටවාට වැඩිදුර ප්රතිකාර ලබා දී ඇත.
ප්රතිකාර කිරීම සම්බන්ධයෙන් නිකුත් කරන ලද ඡායාරූපවල දැක්වෙන්නේ වනජීවී පශු වෛද්ය නිලධාරීන් ප්රතිකාර කරද්දී, අලි පැටවා බිම වැටී සිටින ආකාරයයි.
අලි පැටවාගේ වෛද්ය තත්ත්වය හෝ රෝගයට හේතුව පිළිබඳව වනජීවී දෙපාර්තමේන්තුව වැඩිදුර තොරතුරු ලබා දී නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart