1 year ago Tags #ceylonwire නුවරඑළියෙන් ආපු හතරක් වෙන්නප්පුව මුහුදේ ගිලෙයි – එක් මළසිරුරක් සොයාගනී වෙන්නප්පුව මුහුදේ දියේ ගිලී එක් අයෙකු මියගොස් ඇති අතර තවත් තිදෙනකු අතුරුදහන් වී ඇති බව වාර්තා වේ. නුවරඑළියේ සිට පැමිණ
1 year ago Tags #Bling_Productions දකුණු ආසියාවේ ප්‍රථම ත්‍රිමාණ වෙසක් ඩිජිටල් අත්දැකීම නෙළුම් කුලුණේදී දකුණු ආසියාවේ ප්‍රථම ත්‍රිමාණ සහ අන්තර්ක්‍රියාකාරී වෙසක් ඩිජිටල් කලා අත්දැකීම ලෙස ‘වෙසක් රශ්මි ධාරා’ මෙවර වෙසක් මහෝත්සවය වෙනුවෙන් කොළඹ නෙළුම්
1 year ago Tags #ceylonwire ගල්කිස්සේ තරුණයා ඝාතනයට දෙදෙනෙක් අල්ලයි ගල්කිස්ස ප්‍රදේශයේ සිදුවූ ඝාතනයකට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. වයස අවුරුදු 21 සහ 32 වන සැකකරුවන්
1 year ago Tags #ceylonwire ජවිපෙට හැටයි ජනතා විමුක්ති පෙරමුණේ 60 වැනි සංවත්සරය අදට (14) යෙදී තිබේ. ඒ වෙනුවෙන් පවත්වන සැමරුම සහ සංස්කෘතික ප්‍රසංගය අද (14) පස්වරු
1 year ago Tags #ceylonwire කොළඹ ස්විස් තානාපතිනියගේ නිවෙස බිඳපු ප්‍රධාන ආරක්ෂකයා ඇතුළු තුනක් අල්ලයි මෙරට ස්විට්සර්ලන්ත තානාපතිනියගේ නිල නිවෙසට ඇතුළු වී එහි සේප්පුවක තිබූ ඇගේ පියාගේ සහ ඇගේ මංගල මුදු දෙක ඇතුළු රන් ආභරණ
1 year ago Tags #ceylonwire මාරවිල රිය අනතුරකින් පොලිස් නිලධාරියෙක් මරුට මාරවිල පොලිස් ස්ථානයේ රථවාහන අංශයට අනුයුක්ත පොලිස් නිලධාරියකු මාරවිල ප්‍රදේශයේ රාජකාරි කරමින් සිටියදී සිදුවූ ඛේදජනක රිය අනතුරකින් මියගොස් ඇත. පොලිසියට
1 year ago Tags #ceylonwire සද්දේ දාගෙන වෙසක් බලන්න ගිය 16ක බයිසිකල් ගැන්සියක් අල්ලයි වෙසක් සැමරුම් උත්සව අතරතුර ශබ්දය සහ නොසැලකිලිමත් ලෙස රිය පැදවීම පිළිබඳ මහජන පැමිණිලි මත බණ්ඩාරගම විශේෂ මෙහෙයුමකදී නවීකරණය කරන ලද
1 year ago Tags #ceylonwire ඇල්ලේදී විදේශික කාන්තාවක් කොල්ලකා ප්‍රපාතයකට තල්ලු කරලා ඇල්ල ප්‍රදේශයේදී විදේශික කාන්තාවක් සතු දේපළ කොල්ලකා ඇයව ප්‍රපාතයකට තල්ලු කර දැමූ පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පැවසුවේ සැකකාර
1 year ago Tags #ceylonwire මුහුදට බහින්න එපා කිව්වැයි පොලිසියට තග දාලා – අල්ලන් ගිහිං කූඩුවට දාලා පොලිස් නිලධාරියකුට බැන තර්ජනය කළ සැකකරුවන් සිව්දෙනකු පානදුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධියට මුහුණ පා ඇත්තේ පානදුර ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත
1 year ago Tags #ceylonwire කෙහෙළියගේ නඩුව අහන්න ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කෙරේ මතභේදාත්මක හියුමන් ඉමියුනිග්ලොබියුලින් ප්‍රතිශක්තිකරණ ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි නඩුව අධීක්ෂණය කිරීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්