
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මුලතිව් මුතියන්කඩ්ඩු වැවේ ගිලී මියගිය බව පැවැසෙන 32 හැවිරිදි පුද්ගලයකුගේ මරණය සම්බන්ධයෙන් සැරයන්වරයකු ඇතුළු හමුදා නිලධාරීන් සිව්දෙනකු අගෝස්තු 26 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
අගෝස්තු 9 වැනි දින මුලතිව්හි හමුදා කඳවුරකට යකඩ එකතු කිරීම සඳහා ඇතුළු වූ බවට වාර්තා වන එදිර්මානසිංහම් කබිල්රාජ්ගේ මරණයට අදාළ නඩුවේදී මෙම තීන්දුව ලබාදී ඇත.
වාර්තාවලට අනුව, හමුදා නිලධාරීන් විසින් ඔහුව දැකීමෙන් පසු ඔහු කඳවුරෙන් පළාගොස් ඇති අතර, පසුව ඔහුගේ සිරුර අසල වැවක තිබී සොයාගන්නා ලදී.
සැකකරුවන් ඊයේ (19) මුලතිව් වැඩබලන මහේස්ත්රාත් එස්.එච්. මරුස් වෙත ඉදිරිපත් කරන ලද අතර පසුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලදී.
ඔවුන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ද භාජනය කරන ලද අතර, එහිදී සාක්ෂිකරුවන් විසින් දෙදෙනෙකු හඳුනාගන්නා ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart