1 year ago Tags #ceylonwire අනියම් බිරිඳගේ පිහි පහරින් බේරුවලදී අයෙක් මරුට බේරුවල පොලිස් වසමට අයත් වල්තර ප්‍රදේශයේ ගෘහස්ථ ආරවුලක් හේතුවෙන් 38 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. ඉරිදා රාත්‍රියේ නිවසක තුවාල ලැබූ
1 year ago Tags #ceylonwire කොත්මලේ අනතුර ගැන හොයන්න අජිත් රෝහණ වැඩට බහී කොත්මලේ, ගෙරන්ඩි ඇල්ල ප්‍රදේශයේ දී ජීවිත 22ක් බිලිගත් මාරක බස් අනතුර සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වැඩබලන පොලිස්පතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය
1 year ago Tags #ceylonwire ‘ටීචර් අම්මා’ තවමත් අතුරුදන් – හොයන්න පොලිස් ටිම් තුනක් දාලා තරුණයෙකුට පහරදීමක් සම්බන්ධයෙන් තවමත් නිදැල්ලේ පසුවන මතභේදාත්මක ප්‍රාථමික උපකාරක පන්ති ගුරුවරියක වන හයේෂිකා ප්‍රනාන්දු පොලිස් කණ්ඩායම් තුනක් විසින් සොයමින් සිටින
1 year ago Tags #ceylonwire වෙසක් කාලේ ‘ඩේටා දන්සල්’වලට රැවටෙන්න එපා අන්තර්ජාල පහසුකම් සහ 50 GB ජංගම දුරකථන දත්ත ලබාදෙන බවට ව්‍යාජ ලෙස පවසමින්, විවිධ ප්රමුඛ පෙළේ විදුලි සංදේශ සමාගම්වල නම්
1 year ago Tags #ceylonwire “මාළිමාව හොර කරනවා අප්පා – එයාලව සැකයි” – සජබ කෙඳිරිගායි ඉකුත් දා පැවැති පළාත් පාලන ඡන්ද විමසීමෙන් අනතුරුව පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් සමගි ජනබලවේගය ජාතික ජනබලවේගය වෙත චෝදනා
1 year ago Tags #ceylonwire මාළිමාවට එරෙහි පූර්ණ ‘අශුද්ධ සන්ධානයකට’ යෝජනාවක් – පඬුවස්නුවරින් වැඩේ පටන් ගන්න සූදානම් විපක්ෂයට වාසි නොවන ලෙස ආණ්ඩුවට බහුතරයක් ඇති පළාත් පාලන ආයතනවල සභා පිහිටුවීම සඳහා සියලුම විපක්ෂ පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් එක්විය
1 year ago Tags #ceylonwire ආයෙත් රටේ ලුණු හිඟයක් – වෙළෙන්දෝ ගිනි ගණන් කියති දේශීය වෙළෙඳපොළේ ලුණු හිඟයක් පවතින බවට ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය කනස්සල්ල පළ කර ඇති අතර, ආනයනික තොග පැමිණීම ප්‍රමාද වීම ඊට
1 year ago Tags #ceylonwire අලදෙණියේ තවත් බස් එකක් පෙරළෙයි – 37කට තුවාල අලදෙණිය, යටිහලගල කුළුගම්මන මාර්ගයේ, යටිහලගල දෙස සිට කුළුගම්මන දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් කුළුගම්මන හන්දිය ආසන්නයේ දී මාර්ගයෙන් ඉවතට
1 year ago Tags #ceylonwire ලංකාවේ විරෝධය නොතකා කැනඩාවේ ‘දෙමළ ජන සංහාරක ස්මාරකය’ විවෘත කෙරේ මෙරට පැවැති යුද්ධයේ අවසන් අදියරේ විපතට පත්වූවන් අනුස්මරණය කරන ස්මාරකයක් මැයි 10 වන දින කැනඩාවේ Chinguacousy උද්‍යානයේ දී නිල වශයෙන්
1 year ago Tags #BMW_SUV අහංගමදී BMW රථයක් කෝච්චියේ හැප්පෙයි – හතරක් රෝහලේ අහංගම, කබලාන ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී BMW SUV රථයක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයන් සිව්දෙනකු තුවාල ලබා තිබේ. පොලිසියට අනුව, බෙලිඅත්ත සිට