Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
විදේශගතව සේවය කරන සිය බිරිඳ ආපසු ගෙන්වදෙන ලෙස ඉල්ලමින් විදුලි කණුවක් මතට නැගුණු පුද්ගලයකු බේරාගැනීමට පොලිසිය කටයුතු කර ඇත.
ගිනිනිවන හමුදාව සමඟ එක්ව පොලිසිය, එම පුද්ගලයා විදුලි කණුවෙන් ඉවත් කර ආරක්ෂිත ස්ථානයකට ගෙනඒමට කටයුතු කළේය.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් එම පුද්ගලයා ඉල්ලා සිටියේ, තම දරුවන් තිදෙනා මුහුණදෙන දුෂ්කරතා හේතුවෙන් විදේශගතව සිටින තම බිරිඳ ආපසු ගෙන්වාදෙන ලෙසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart