1 year ago Tags #ceylonwire අලි එළවන්න 3,451කට රජයෙන් අලුතින් පත්වීම් අලි මිනිස් ගැටුම් අවම කිරීමේ උත්සාහයන් ශක්තිමත් කිරීම සඳහා ක්‍රියාත්මක වන සැලැස්මක පියවරක් ලෙස, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බහුකාර්ය සංවර්ධන අභ්‍යාසලාභීන්
1 year ago Tags #ceylonwire ටිල්වින් චීනයේදී කොමියුනිස්ට් පක්ෂ නායකයන් හමුවෙයි චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනයක් මත මේ දිනවල චීනයේ සංචාරයක නිතර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුලු පිරිස චීන
1 year ago Tags #ceylonwire අනුරපුර ම.ම. විද්‍යාලයේ පංති කාමර වැඩි කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ පන්ති කාමරවල පවතින තදබදය අධ්‍යාපනයේ ගුණාත්මක භාවයට අහිතකර ලෙස බලපාන බව සඳහන් කරමින් එම ගැටලුව විසඳීම
1 year ago Tags #ceylonwire CID එකයි අල්ලස් එකයි බන්ධනාගාර ලොක්කන්ගේ වත්කම් හොයන්න පටන් අරන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බන්ධනාගාර දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ වත්කම් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව
1 year ago Tags #ceylonwire මීගමුවේ ත්‍රිවිල් එකක් ඇතුළේ පොලිස් සාජන් කෙනෙක් පිච්චිලා මැරිලා මීගමුවේදී ත්‍රිරෝද රථයක් තුළ පිළිස්සී මියගොස් සිටි 56 හැවිරිදි පොලිස් නිලධාරියකුගේ මළසිරුරක් හමුවී ඇති බව වාර්තා වේ. අද (ජුනි 14)
1 year ago Tags #ceylonwire නොරොච්චෝලේ වහයි – කැළණිතිස්ස අරී නොරොච්චෝලේ බලාගාරයේ තුන්වන ජනන ඒකකයේ නඩත්තු කටයුතු ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කර තිබේ. ඒ අනුව එම කාලය තුළ ඒකකය
1 year ago Tags #ceylonwire තුවක්කුව හිරවෙලා ජිවිතයක් බේරෙයි ඊයේ (ජුනි 13) රාත්‍රියේ මරදාන, පංචිකාවත්තේ දී වෙඩිතැබීමට ගත් උත්සාහයක් ගිනි අවිය ක්‍රියාවිරහිත වීම හේතුවෙන් අසාර්ථක වූ බව වාර්තා වේ.
1 year ago Tags #ceylonwire සිරීපාද පාරක් වසාදමයි හදිසි නඩත්තු කටයුතු හේතුවෙන් නෝර්ටන් පාලමේ සිට ගිනිගත්හේන සහ දියගල හරහා ශ්‍රීපාදය දක්වා මාර්ගය දින 10ක කාලයක් වසා දමන බව
1 year ago Tags #ceylonwire LTTE තොරතුරු එක්ක ශ්‍රීලන්කන් ගුවන් යානයක් පැහැරගන්නා බවට තර්ජනය කළ සැකකරුවෙක් අත්අඩංගුවට ඉන්දුනීසියාවේ සිට පැමිණෙන ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් පැහැර ගන්නා බවට ව්‍යාජ දුරකථන පැමිණිල්ලක් කළ බවට සැක කෙරෙන සැකකරුවකු වැල්ලවත්ත
1 year ago Tags #ceylonwire මුජිබර්ට අපහාස කිරීම වළක්වමින් ඔන්ලයින් පනත යටතේ තහනම් නියෝගයක් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්ට එරෙහිව අපහාසාත්මක ප්‍රකාශ අන්තර්ජාලයේ පළකිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ සභාපති සහ සමගි ජන