1 year ago Tags #ceylonwire ලංකා ගුරු සංගමයේ සභාපතිගේ වැඩ තහනම් කරයි ලංකා ගුරු සංගමයේ සභාපති වන ප්‍රියන්ත ප්‍රනාන්දුගේ වැටුප්ද නවතාලමින් වැඩ තහනම් කර ඇත. ප්‍රියන්ත ප්‍රනාන්දු ගුරුවරයකු වශයෙන් සේවය කරමින් සිටියදී
1 year ago Tags #ceylonwire මීට පස්සේ වංගු ගහලා ඉවරයි – ජනාධිපති අරමුදල ඔන්ලයින් කෙරේ ජනාධිපති අරමුදලින් ජනතාවට සැපයෙන සියලු සේවා මාර්ගගත ක්‍රමයට සැපයීම ජුනි මස 21 වන දා සිට ආරම්භ කෙරේ. ජනාධිපති අරමුදලින් මහජනතාව
1 year ago Tags #ceylonwire ඉන්දු-ලංකා බෝට්ටුවට ඉන්දියාවෙන් තවත් මිලියන 300ක් කන්කසන්තුරෙයි සහ තමිල්නාඩුවේ නාගපට්ටිනම් අතර මගී තොටුපළ සේවාවට සහාය වීම සඳහා තවත් වසරක් වෙනුවෙන් රුපියල් මිලියන 300ක මූල්‍ය ආධාරයක් ලබා
1 year ago Tags #ceylonwire යන විදිහට දිගටම යමු – IMF එක ලංකාවට කියයි විස්තීරණ අරමුදල් පහසුකම් වැඩසටහනේ ඉතිරි කොටස හරහා අඛණ්ඩ ප්‍රතිසංස්කරණ ගම්‍යතාව පවත්වා ගන්නා ලෙස අන්තර්ජාතික මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියේය.
1 year ago Tags #ceylonwire ජනපති අලබලිව මුණගැහෙයි ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (13) පස්වරුවේ බර්ලිනයේ වැල්ඩොෆ් ඇස්ටෝරියා හෝටලයේදී ජර්මානු ආර්ථික සහයෝගීතා
1 year ago Tags #ceylonwire ප්‍රයිවට් ෆෝන් බිල රජයේ ප්‍රෙස් එකේ සල්ලිවලින් ගෙවපු අවුරුදු 10ක් පරණ නඩුව තවත් කල්දාන්නැයි කෙහෙළියගේ ලෝයර් ඉල්ලයි හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන අයට එරෙහිව අල්ලස්කොමිසම විසින් ගොණු
1 year ago Tags #ceylonwire මැදවච්චියේ සභාපති මාළිමාවෙන්-උපසභාපති පොහොට්ටුවෙන් මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය ජාතික ජන බලවේගය විසින් දිනා ගෙන ඇති අතර, ඊයේ පැවැති ඡන්ද විමසීමකින් පසු ශ්‍රී ලංකා
1 year ago Tags #ceylonwire “කොළඹ බලය අපට”-දිව්රුම් දෙමින් මාළිමා කණ්ඩායම කියති(වීඩියෝ) මෑතකදී තේරී පත් වූ ජාතික ජන බලවේගයේ කොළඹ මහනගර සභා සාමාජිකයෝ අගමැතිනි හරිනි අමරසූරිය ඉදිරියේ දිවුරුම් දුන්හ. දිවුරුම් දුන් අය
1 year ago Tags #ceylonwire ජනපතිගේ ප්‍රධානත්වයෙන් ජර්මනියේදී ව්‍යාපාරික සංසදයක් පැවැත්වේ ජර්මනියේ වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සංවිධානය කළ ව්‍යාපාරික සංසදය අද (13) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජර්මනියේ වාණිජ හා
1 year ago Tags #ceylonwire ගෝඨාගේ කාලයේ කුප්‍රකට රු.බිලියන 16ක සීනි බදු වංචාවේ කිසිම අපරාධ වරදක් නැති බව නීතිපති තීරණය කරයි වසර හතරකට පෙර ගනු ලැබූ තීරණයකට අනුව, ආනයනික සීනි සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද කිලෝග්රෑමයකට රුපියල් 50 සිට ශත 25